මාළු ටැංකි තියෙන අය කෝ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    මාළු ටැංකි අස් කරන්නෙ කොහොමද?
    ටැංකිය උස්සලා වතුර මලක් එක තමයි වෙනදා කරෙ. එපා වෙන හුත්තික වැඩක් බං. වෙන ලේසි විදියක් නැද්ද ගැජට් එකක්වත්?
    එක්කො වීදුරු කඩේකට ගිහින් යටට ටැප් එකක් හයි කරගන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,447
    72,407
    113
    මාළු ටැංකි අස් කරන්නෙ කොහොමද?
    ටැංකිය උස්සලා වතුර මලක් එක තමයි වෙනදා කරෙ. එපා වෙන හුත්තික වැඩක් බං. වෙන ලේසි විදියක් නැද්ද ගැජට් එකක්වත්?
    එක්කො වීදුරු කඩේකට ගිහින් යටට ටැප් එකක් හයි කරගන්න පුළුවන් වෙයිද
    ඔය ප්‍රශ්නෙ නිසා තමා මම ඕක විකුනලා දැම්මෙ, ඔක්කොම ආතල් කුඩු වෙනවා ඕක අස් කරන්න උනාම.
     
    • Like
    Reactions: wpril5

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    1778663415688.png


    me wage filter use karanna
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    රෝයල් ඇක්වේරියම් එකෙන් ක්ලීන් කරලා දෙනවා. උන් හයර් කරන්න .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    over sized filter ekak danna, wede hari
    mage tiyenne podi tank ekak 30L
    ekata damma nikanma nikan sponge filter ekak over capacity ekak. tank eken 1/4 filter sponge eka. eta passe algae walata hoda plants tikak danna.
    kalekin clean kare neh.
     
    • Wow
    Reactions: Kelvin0

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    fish bowl ekak tiyan hitiya..maluwo tika kalayak gihin marenawa..dan ain karala tiyenne
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    මම නම් කරේ උන්ට වෙනම ටොයිලට් එකක් හදල දුන්න ටැංකිය පැත්තකින් කපල පොඩිවට.

    දැන් උන් බොකක් සෙට් උනාම ටොයිලට් එකට පීනල ගිහිල්ල බොක දාල එනවා.
     
    • Haha
    Reactions: CoolMan88

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    ado ehema tank clean karanna oni ne :D ehema karannath hoda ne bn.
    hoda filter ekak dala, 20-25% water change ekak karanna. e athi :D

    lights 5-6 hrs walata wada danna hoda ne owata. ekai godak wathura awul yanne.

    S58b93893520b477f84da53b6e684dc29v.jpg


    me wage item daraz eke tiyenawa, ekak ganna glass eke algae tika remove karanna.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    over sized filter ekak danna, wede hari
    mage tiyenne podi tank ekak 30L
    ekata damma nikanma nikan sponge filter ekak over capacity ekak. tank eken 1/4 filter sponge eka. eta passe algae walata hoda plants tikak danna.
    kalekin clean kare neh.
    suggest some good plants to avoid algee growth, i'm controling right now with a few plants but the algee is slowly winning

    an open pond, not a tank btw
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Siphon ekak ganin easy. naththan ithin gravitiy eke pihita pathanna puluwan batayak daala pond ekak newei nan. anika wathura okkoma ayin karanna hoda na. recommend karanne 20-30% weekly.tank ekata kela wegena aawath 50% wage adu karanne :baffled:
    mama nan podi maalu tikak dala inne planted ekaka. weeks 2kata wage paarak wathura tikak ayin karala fill karanawa. dan 2years withara ohommama thamai run karanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,475
    113
    මාලඹේ
    Tank Filters තියෙනවා බං එකක් හයි කරගන්න ටිකක් ගනන් ඇති මාසකෙට පාරක් Tank Cleaner එක සුද්ද කරන්න ඹනේ