Mobitel S10 Router එක Dialog P11 Outdoor Unit එකක් කරමු | Full Guide.

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    ඔය මගුල අන්ලොක් කරගන්න විදියක් නැද්ද? 🤔
    eke hardware fdd support karanne na. me jathiye card ekak gahanna one

    1778553854853.png
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,199
    5,847
    113
    Galaha
    eke hardware fdd support karanne na. me jathiye card ekak gahanna one

    View attachment 265752
    මගේ ලඟ තියෙන එක mobitel එකක්. ඒක on කරල on කරාට පස්සෙ sim එක දාල netwark search කරාම ඕන sim එක්කට signal එනව. sim එක දාල on කරොත් invalid sim කියල එනව. :yes: ඒ වැඩේ කචල් කරන්ට් එක එහෙම ගියාම ආපහු සිම් එක ගලවල නෙට්වක් සර්ච් කරල සිම් එක දාන්න ඕනනෙ. :no:
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    Meka wenama ganna puluwanda machn ?
    ganna thiyenwa aliexpress eke. ganan wadi ban

    මගේ ලඟ තියෙන එක mobitel එකක්. ඒක on කරල on කරාට පස්සෙ sim එක දාල netwark search කරාම ඕන sim එක්කට signal එනව. sim එක දාල on කරොත් invalid sim කියල එනව. :yes: ඒ වැඩේ කචල් කරන්ට් එක එහෙම ගියාම ආපහු සිම් එක ගලවල නෙට්වක් සර්ච් කරල සිම් එක දාන්න ඕනනෙ. :no:
    oke firmware version eka mokak da?
    ------ Post added on May 13, 2026 at 10:51 PM