වැඩබැරි අනුරගේ වැලිකොට්ට සංවර්ධනය: මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි! අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි!

monson

Well-known member
  • May 7, 2007
    25,265
    27,695
    113

    :lol: 🤌

    මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි

    May 13, 2026 03:50 pm

    අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහා මාන්කඩවල වැව නැවත වරක් බිඳී ගොස් ඇති බව සඳහන් වෙයි.
    මේ හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
    මීට පෙර 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම වැව බිඳී ගිය අතර, එම අවස්ථාවේදී බලධාරීන් මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගෙන තිබුණි.
    එහෙත් පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට බලපෑ තද වැසි හේතුවෙන්, පෙර කැඩී ගිය ස්ථානයෙන්ම වැව් බැම්ම යළිත් බිඳී ගොස් තිබේ.
    වැව් බැම්ම බිඳීයාම නිසා පිටාර ගැලූ ජලය සහ වැලි කඳු හේතුවෙන් දැනට වගාකර ඇති කුඹුරු මෙන්ම වගා කිරීමට සූදානම් කර තිබූ කුඹුරු අක්කර රැසක් විනාශ වී තිබේ.
    මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් රැසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සඳහන් වෙයි.


    - https://sinhala.adaderana.lk/news/225507

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    @topkollek @192.168.o.21 @thomian @olu bakka @Max_r @Lovtus @shenat @SimMaster @yapa100 @nul @emoji diaries @Rick Sanchezz
    පොන්න රදා පැටව්නේ මෙහෙ වරෙල්ලා
    තොපේ වැලි කොට්ට සංවර්ධනේ හෝදන් යනවා

    696325879_3064270683783590_346686639513800323_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,863
    99,064
    113
    වෙලාවට ඈ. නැත්තං අවුරුද්ද ඉවර වෙනකොට ඔව්ව හදන්න වෙනවා නෙ. දැන් හදන ගමන් තිබ්බේ ආයේ කැඩුන කියන්න බැරියෑ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    කුණු පචයා හරියට සල්ලි වියදම් නොකර පැලැස්තර දාන්න ගිහින් තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවා..අනේ මෙහෙමත් ගොං රජෙක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,915
    11,166
    113
    35
    Spain
    ඇත්තම කිව්වොත් කරන්න තිබුනේ වැව වැලි කොට්ට දාන්න යන්නේ නැතිව කුඹුරු ටික ගොඩ වගාවක් කරන්න කියල නිර්දේශ දීල කාලය අරන් වැව හදන එක. එත් කෝ මුන්ගේ මොළේ පුකේ නේ. දැන් දෙවනුව වගා කරපු ගොවිතැනත් විනාශයි. වලිකොට්ට බැම්මත් විනාශයි. මෙතන පාඩු දෙකක්. මේවා ස්වභාවික විපත්ති නෙවේ, අසාර්ථක පාලනයක අදූරදර්ශී තීන්දු නිසා වුනු පාඩු.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,288
    1
    57,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට හේතුව 76 වසරක සාපෙ. මුලින්ම හරියට හැදුව නම් ඕව කඩාගෙන යන්නෙ නෑනෙ

    sri lanka film GIF by Viber

    @topkollek @192.168.o.21 @thomian @olu bakka @Max_r @Lovtus @shenat @SimMaster @yapa100 @nul @emoji diaries @Rick Sanchezz
    පොන්න රදා පැටව්නේ මෙහෙ වරෙල්ලා
    තොපේ වැලි කොට්ට සංවර්ධනේ හෝදන් යනවා

     
    • Haha
    Reactions: planner123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,985
    49,294
    113
    සේදවත්ත
    අප්පෝ තනිකරම සජබ ත්‍රෙඩ් එකක් මේක . මුංට රට දියුණු වෙනවා පේන්නෙම නෑ . රට දියුණු වෙලාම නෑ 1948 න් පස්සෙ