Pray to bastard jesus to help you.හොඳටම කලුවර කරල
අන්ධකාරං බයංකාරංවිදුලිකොටන්නෙ නැතුව වැස්සට කමක් නෑ
කෝ නෑනෙ අන්ධකාරෙ වැඩි වෙනව විතරයි
අන්ධකාරං බයංකාරං
විදුලිකොටං මරනම් නියතං
උබේ දෙක හැලුනත් එකයි තිබ්බත් එකයි.
වැඩක් ගන්නවැයි කකුල් 4රේ පුසාව චූන් කරනවා මිසක්.
මාව දවල් 1ටම යවන්නද කල්පනාව..ආ මාමි අද වැස්සේ කිලිනික් නැතෙයි?
වැස්සෙ නෑ බං හරියට. චූටි වැස්සක් ගිය එච්චරයිමෙහෙත් කළු කරලා තියෙනවා. නිකන් අහස කඩාගෙන වැටෙන්න වගේ.![]()
නෑ බං අපේ ගෙවල් යට වෙන්නෙ නෑඋබලගෙ ගෙවල් හරිය පිටාර වතුරට යටවෙනවද ?