Part-time Pickme දුවන්න බැලුවේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,423
    8,568
    113
    මොකවත්ම නොකර ඉන්නවට වැඩිය මේක හොදයිනේ..

    මොනම හෙතුවක්වටත් ට්‍රිප් එක කැන්සල් කරලා යන්න එපා, ඔය කුඩු සින් එකම නිසා.. පික්මි උන් ගානක් ගත්තත් ඔයාට පෙන්නන සාක්ෂියක් තියෙන නිසා..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    මොකවත්ම නොකර ඉන්නවට වැඩිය මේක හොදයිනේ..

    මොනම හෙතුවක්වටත් ට්‍රිප් එක කැන්සල් කරලා යන්න එපා, ඔය කුඩු සින් එකම නිසා.. පික්මි උන් ගානක් ගත්තත් ඔයාට පෙන්නන සාක්ෂියක් තියෙන නිසා..

    කැන්සල් කරලා යන්නේ කැරි කමට. පික්මී එකෙන්ම හයර් එක අරන් ඊට පස්සේ උන්ට ගානක් යනවට ලොබයි. ඔහොම උන් කවදාවත් ගොඩ යන්නේ නෑ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,464
    3,852
    113
    ජොබ් එකෙන් හම්බවෙන ගාණ මදි හින්දා,මේ දවස්වල තියෙන වියදම් එක්ක part-time Pickme දුවන්න බැලුවේ, මට බයික් එකක් තියෙන්නේ. දුවන කට්ටියගෙන් උපදෙස් ටිකක් ඕන. ගාණක් හොයගන්න පුලුවන්ද? ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං. පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද?
    pickme food, ubear eats wage diwwa nam risk adu athi
    ganan kohomada danne naa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,347
    1
    59,702
    113
    Mother Earth
    Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව
    කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි

    අර මගේ යාලුව සතියට 20000 ක් විතර හොයල තිබුණ ටිප් අනං මනං සේරම එකතු කළාම
    යාළුවා උබට සල්ලි දුන්නෙ නැද්ද උදව් කරාට ? උබත් උගෙ බයික් එකේ නැගල පලයන්කො සෙල්ලම් පිස්තෝලයක් ඉනේ ගහගෙන යාළුවගෙ ආරක්සාවට. උබ ඒකට උගෙන් ගානක් චාජ් කරපන්. උට අයිඩියා එක දීල බලපන්. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,868
    113
    යාළුවා උබට සල්ලි දුන්නෙ නැද්ද උදව් කරාට ? උබත් උගෙ බයික් එකේ නැගල පලයන්කො සෙල්ලම් පිස්තෝලයක් ඉනේ ගහගෙන යාළුවගෙ ආරක්සාවට. උබ ඒකට උගෙන් ගානක් චාජ් කරපන්. උට අයිඩියා එක දීල බලපන්. 🤷‍♂️

    HIFdflU.png

    මීට අමතරව කෙලින්ම අතට හම්බවෙච්ච ටිප් මේකෙ ඇතුලත් වී නොමැති බව සලකන්න

    මේ පහල තියෙන චාට් එකේ නිල් පාට ඉර එක ඩිලිවරි එකකට දුවපු කිලෝමීටර ගාණ

    තැඹිලි පාට ඉර එක කිලෝමීටරේකට ගෙවපු ඇවරේජ් මුදල. රුපියල් 40 අතර එහා මෙහා වෙනව. සමහර ඒවට තිස් ගාණනුත් සෙට් වෙලා තිබුණ

    GuEHLp9.png
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    HIFdflU.png

    මීට අමතරව කෙලින්ම අතට හම්බවෙච්ච ටිප් මේකෙ ඇතුලත් වී නොමැති බව සලකන්න

    මේ පහල තියෙන චාට් එකේ නිල් පාට ඉර එක ඩිලිවරි එකකට දුවපු කිලෝමීටර ගාණ

    තැඹිලි පාට ඉර එක කිලෝමීටරේකට ගෙවපු ඇවරේජ් මුදල. රුපියල් 40 අතර එහා මෙහා වෙනව. සමහර ඒවට තිස් ගාණනුත් සෙට් වෙලා තිබුණ

    GuEHLp9.png
    ko penne nane
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,082
    113
    Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව
    කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි ගෙදරට වෙලා නිකන් ඉන්නකොට ඇඟටත් හොඳ නැති නිසා සලකා බලලා මං ඊයේ ඉඳන් Uber Eats කරන්න පටන් ගත්තා. බයිසිකලේකුත් හදාගත්තා. හැබැයි මචං, මට හිතෙන්නේ Uber ඇප් එක හදපු උන් මගෙන් පලිගන්න හදනවා ද කොහෙද. ඊයේ වෙච්ච සිද්දිය කියවලා බලලා මට උපදෙසක් දීපල්ලා පළවෙනි ඕඩර් එක ආවා බම්බලපිටියේ කඩේකින් 'Submarine' එකක් ගන්න. මං කඩේට ගිහින් කැෂියර් එකේ හිටපු එකාට කිව්වා, "මං ඇලකිරි එකේ අනුරාධ, උබර් එක ගන්න ආවේ" කියලා. මූ මගෙ දිහා නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ බලලා පැකට් එක දුන්නා. මූ එළකිරි එක ගැන දන්නෙත් නෑ මං හිතන්නේ.
    මං පැකට් එක අරන් අර ලොකු බෑග් එකට දාගත්තා. දාලා බයිසිකලේට නගිනකොටම මට මෙහෙම හිතුණා...සබ්මැරීන් එක රස්නෙයි. බෑග් එක ඇතුළේ වාෂ්පය හැදිලා, ඒ වතුර බිංදු පාන් එක උඩට වැටිලා, පාන් එක පෙඟුනොත් කස්ටමර් මට 1-Star රේටින් එකක් දෙයිද? මට මේක ගැන සිරාවටම බය හිතුණා මචංලා. මං මැජෙස්ටික් සිටි එක ගාව බයිසිකලේ නවත්තලා විනාඩි 20ක් විතර ෆෝන් එකෙන් සර්ච් කරා "Thermodynamics of Uber Eats bags and food sogginess" කියලා.

    • Like
    Reactions: Kiddo7