ඉදිරි දවස් කීපයේ මොනව වෙයිද

dilann

Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඩොලර් එක කීය වුණත් imports සීමා කරන්න ඕන. ඕනම රටක් එහෙම කරනවා.
    උබට බැරිද අහස දිහා බලන් ඉදල මොකක් වෙයිද කියලා හරි උත්තරයක් දෙන්න ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    මරලා එල්ලුවා මිසක් එල්ලිලා මරුනේ නෑ කපිල
    මරලාද එල්ලුවේ එල්ලලද මැරුවේ කකගෙද මට වරද නොතේරේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    ඩොලර් එක කීය වුණත් imports සීමා කරන්න ඕන. ඕනම රටක් එහෙම කරනවා.
    අපි නම් ගන්න ඕන එව්වා ගත්තා 🤌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,838
    113
    Mother Earth
    subject eka gena danna ekek kiyapanko me yana widihata apita apahu loku ekenma kela wei da kiyala :( yanthan poddak oluwa ussanna haduwa witharai redda :(
    ඕක අහන්නත් දෙයක්ද. තව මාස දෙකයි ආණ්ඩුව අදින්න පුළුවන්. 🤷🏻‍♂️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    subject eka gena danna ekek kiyapanko me yana widihata apita apahu loku ekenma kela wei da kiyala :( yanthan poddak oluwa ussanna haduwa witharai redda :(

    මුන්ට සල්ලි නෑ රුපියල් වත් නෑ
    ඔය ඩිසල් 720 කියන් එන්නේ ඕක තමා
    ආයෙම සුපිරියට කෙලවෙයි
     
    • Like
    Reactions: pc kush

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,174
    26,640
    113
    Kandy
    මැදපෙරදිග යුද්දේ තව දුරටත් ඇදුනොත්.ආයෙම ආර්තිකේ කඩා වැටෙයි.රජය පෙරලයි.ගමේ මිනිස්සු ආර්තික ආවපාතය යුද්ද ඕවා ගැන දැනීමක් නෑ පෙට්‍රල් ඩීසල් ගනන් යනකොට යූරියා මිල වැඩි වෙනකොට එයාලා හිතන්නේ අනුරට රට කරන් යන්න බෑ කියලා ආන්ඩුව පෙරලලා නාමල් සර් හරි සජිත් සර් හරි නැතිනම් ඩිලිට් සර්ව ගෙනත් පුටුවේ වාඩි කරනවා
     
    • Haha
    Reactions: 2osama

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    මම බැලුවා Hayleys group ගැන financial statement ගැන විග්‍රහයක්.

    උන් තියෙන සියළුම සල්ලි දාලා බඩු stock ( singer, fentons solar, EV....) කරගෙන ඉන්නේ. අනිවාර්යෙන් ඉස්සරහදී ලොකු ආර්ථික අවපතයක් එනවා. එතකොට පට්ට profit එකක් හොයාගනියි.

    පුකරුදේ පුක ලඟමයි
    Solar wage yano nm danma yana ekada hoda mcn. Danatat late tama atta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,390
    72,600
    113
    මාලඹේ
    මැදපෙරදිග යුද්දේ තව දුරටත් ඇදුනොත්.ආයෙම ආර්තිකේ කඩා වැටෙයි.රජය පෙරලයි.ගමේ මිනිස්සු ආර්තික ආවපාතය යුද්ද ඕවා ගැන දැනීමක් නෑ පෙට්‍රල් ඩීසල් ගනන් යනකොට යූරියා මිල වැඩි වෙනකොට එයාලා හිතන්නේ අනුරට රට කරන් යන්න බෑ කියලා ආන්ඩුව පෙරලලා නාමල් සර් හරි සජිත් සර් හරි නැතිනම් ඩිලිට් සර්ව ගෙනත් පුටුවේ වාඩි කරනවා
    මැද පෙරදිග දැන් යුද්ද නැ🙈 මේ ගනන් වැඩිවෙන්නේ සුද්දේ නිසා😂😂
     
    • Haha
    Reactions: supun_sg