IMF වාරික දෙකක් මුන් හිර කරගෙන නේද

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අවුලක් නෑ උබලා ම නේ කිව්වේ IMF යන්න එපා කියලා ,ඔනී නෑ කියලා, අර ඇමරීකන් බැෂීලා කිවේ මතක නෑතේ 😄
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල

    ඔවා හම්බ වෙන්නේ නෑ, රටේ නීතිය බල්ලාට, රට වටේම හොරකම්, කිසිම සංවර්ධනයක් නෑ, පාරවල්, පාලම් එකම තැන. අනාථ කදවුරු වල උන් ඊගාව වැස්සටත් අනාථ වෙන සීන් එකක් තියෙන්නේ. මුංට imf ගේවුවොත් උන් ඊට වඩා කම්බ හොරු... :lol:

    • Haha
    Reactions: 2osama

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,090
    113
    පල පොන්නයො වැඩක් බලාගනින් උබල 2029 යන්න රටක් තැනක් plan කරපං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    අවුලක් නෑ උබලා ම නේ කිව්වේ IMF යන්න එපා කියලා ,ඔනී නෑ කියලා, අර ඇමරීකන් බැෂීලා කිවේ මතක නෑතේ 😄
    IMF ගියේ ගොඪාබයගේ කාලයේ තමා බයියෝ

    ඔවා හම්බ වෙන්නේ නෑ, රටේ නීතිය බල්ලාට, රට වටේම හොරකම්, කිසිම සංවර්ධනයක් නෑ, පාරවල්, පාලම් එකම තැන. අනාථ කදවුරු වල උන් ඊගාව වැස්සටත් අනාථ වෙන සීන් එකක් තියෙන්නේ. මුංට imf ගේවුවොත් උන් ඊට වඩා කම්බ හොරු... :lol:

    ලංකාවේ එවුන් නම් මේ ඉල්ලා ගාගත්ත ටින්කිරි නේ
    ඔය ගෙවල් නැතුව ඉන්න එවුන් බලන්න තිබ්බා වෙන ආන්ඩුවක් හිටියා නම් පාරවල් වහගෙන උද්ගොශනය කරන හැටි

    ------ Post added on May 14, 2026 at 9:50 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    මුන්ගේ තියෙන උද්දච්චකම තමයි ඕවට මුල
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    සල්ලි ඩබල් ඩබල් ගෙවන කොට යි.

    ගල් අගුරු වංචා කරලා. එකේ පාඩුව වහන්න තියෙන සල්ලි ගත්තාම ...

    වෙන එකවුනටී වලට සල්ලි යවන කොට මුන් කොහෙන්ද නය ගෙවන්න සල්ලි.