ෂා අදත් සැර කයියක්....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිත්‍යානුකුල නොවෙන ඉඩමකට කොහොමෙයි වන්දි දෙන්නේ... මුට අඩුම තරමේ පොඩි දැනුමක්වත් නෑ. යකෝ අනවසර ඉදිකිරිම්වලටත් වන්දි දෙන්නලු... කාගේ සල්ලිද දෙන්නේ ? අපේ සල්ලි නේ පැලවත්තෙන් ගෙනත් දෙන්නේ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    පරම්පරා ගානක් ඉඳියට පස්සෙ ඒවා අනවසර ඉදිකිරීම් කියල සලකන් නෑ තව දුරටත්.
    අධිකරණයට ගියත් එච්චරයි.

    හැබැයි ඔය දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවන්න කියන්නෙ මොකකටද, එහෙම කරන්න ඕනෙද නන් දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    දෙන්න එපා යකෝ , ඕක තමා පාඩම ඕකුන්ට . හොර ඉඩමක හිටියම ඇශුරන්ස් එකක් නෑ කියන එක උන්ට තේරෙන්න ඕනේ . තැනක් නැත්නම් හිරේය දාපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    පරම්පරා ගානක් ඉඳියට පස්සෙ ඒවා අනවසර ඉදිකිරීම් කියල සලකන් නෑ තව දුරටත්.
    අධිකරණයට ගියත් එච්චරයි.

    හැබැයි ඔය දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවන්න කියන්නෙ මොකකටද, එහෙම කරන්න ඕනෙද නන් දන්නෙ නෑ.
    අනේ ගොනෝ කියල තමයි කියන්න තියෙන්නෙ උබල වගේ උන්ට. එහෙනම් ඕන එකෙක්ට කැලේ කපලා කොහේ හරි ඉඩමක් අල්ලගන්න පුළුවන්නේ යකෝ. අපරාදෙ ඉඩම් ගන්නෙ. 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    නිත්‍යානුකුල නොවෙන ඉඩමකට කොහොමෙයි වන්දි දෙන්නේ... මුට අඩුම තරමේ පොඩි දැනුමක්වත් නෑ. යකෝ අනවසර ඉදිකිරිම්වලටත් වන්දි දෙන්නලු... කාගේ සල්ලිද දෙන්නේ ? අපේ සල්ලි නේ පැලවත්තෙන් ගෙනත් දෙන්නේ නෑ

    එකෙක්වත් නෑනේ පොන්නයට කියන්න එහෙනම් පක්ශ අරමුදලෙන් ගෙවල් හදලා දීපන් උන් එතකොට උඹලටම චන්දේ දෙයි නේ කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: hirashgeff

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    අනේ ගොනෝ කියල තමයි කියන්න තියෙන්නෙ උබල වගේ උන්ට. එහෙනම් ඕන එකෙක්ට කැලේ කපලා කොහේ හරි ඉඩමක් අල්ලගන්න පුළුවන්නේ යකෝ. අපරාදෙ ඉඩම් ගන්නෙ. 🤷‍♂️
    කොහේ හරි ඉඩමක අවුරුදු 100 ක් විතර පදිංචි වෙලා ඉන්න පුලුවන්නන් අල්ල ගන්න පුලුවන්.
    උඹ මට ගොනා කිවුවට වැඩක් නෑ උසාවි තීන්දු දෙන්නෙත් ඔය විදිහට.
     
    • Like
    Reactions: Chootyputha2014

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    මු මොනද බං මේ ප්‍රාදේශීය කමිටුවල රින්ගන් කරන්නේ

    ඕවා ප්‍රාදේශීය ලේකම් ලා ලෙවල් එකේ වැඩනෙ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දෙන්න එපා යකෝ , ඕක තමා පාඩම ඕකුන්ට . හොර ඉඩමක හිටියම ඇශුරන්ස් එකක් නෑ කියන එක උන්ට තේරෙන්න ඕනේ . තැනක් නැත්නම් හිරේය දාපන්
    ow yako... booru huttek neh..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,019
    7,575
    113
    Galaha
    පරම්පරා ගානක් ඉඳියට පස්සෙ ඒවා අනවසර ඉදිකිරීම් කියල සලකන් නෑ තව දුරටත්.
    අධිකරණයට ගියත් එච්චරයි.

    හැබැයි ඔය දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවන්න කියන්නෙ මොකකටද, එහෙම කරන්න ඕනෙද නන් දන්නෙ නෑ.
    prescription law :yes: