Solar wage yano nm danma yana ekada hoda mcn. Danatat late tama atta
Return of investment ගැන හොයන්නේ නැත්නම් ( කහන සල්ලි ) වලින්ක solar කරගන්න.
මේ දවස් වල පුළුවන් දෙයක් අරන් stock කරගන්න එක තමයි හොඳ, ඉස්සරහට ලොකු ලාබ ගන්න පුළුවන්. ආර්ථික බිඳ වැටීම් වලින් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා.
කෝටි 1.5 ක spare parts බඩු තිබ්බ එකෙක් 3.5ක් හොයාගත්ත කිව්වා, import banned දවස් වල.
ඩොලර්බ එක 400 ට ගෙනාපු බඩු වගයක් මම දීගත්තේ පාඩුවට.