Reasonable IPG ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ එකක් කියන්ඩලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    Reasonable IPG ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ එකක් කියන්ඩලා. ලංකාවේ සල්ලි , පිටරට සල්ලි ගෙන්න ගන්න
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    IPG kiyanne mokakda?

    Bank ekakin gattot yearly gewanna one cost ekak thiynwd ?

    nattan ena ena payment eken kiyak hri kapagananwada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    IPG kiyanne mokakda?
    Internet Payment Gateway කියලා
    Bank ekakin gattot yearly gewanna one cost ekak thiynwd ?
    සමහර බැංකු වල Yearly Fee තියෙනවා තව One Time Setup Fee තියෙනවා
    LOLC නම් Free
    nattan ena ena payment eken kiyak hri kapagananwada?
    Yearly/Monthly Fee ගත්තත් නැතත් උන් කපනවා 2.5% , 2.95% වගේ කපනවා හැම Payment එකෙන්ම 3rd party ඒවගේ 3.5% වගේ කපනවා තව වැඩි වෙන්න පුලුවන් ටිකක්.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    Internet Payment Gateway කියලා

    සමහර බැංකු වල Yearly Fee තියෙනවා තව One Time Setup Fee තියෙනවා
    LOLC නම් Free

    Yearly/Monthly Fee ගත්තත් නැතත් උන් කපනවා 2.5% , 2.95% වගේ කපනවා හැම Payment එකෙන්ම 3rd party ඒවගේ 3.5% වගේ කපනවා තව වැඩි වෙන්න පුලුවන් ටිකක්.
    Thank you sahoooo......... :love2: :love2: :love2:
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    @Nadun26 machan LOLC iPay free da? man IPG ekak hoyanawa machan. reasonable da ? man danata okay wela tiyenne Genie ekka, eka shape da?

    LQR num shape neda . 1% charge karnne?
    ywgkGp.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,520
    902
    113
    ගම්පහ
    Dan oya lankwe payment gateway walin foreign payment ganna puluwanada? Site eke checkout ekata dala. Mama hithan enne PayPal eke checkout eka use karanna. Stripe ganna initial cost eka wedi neh
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    @Nadun26 machan LOLC iPay free da? man IPG ekak hoyanawa machan. reasonable da ? man danata okay wela tiyenne Genie ekka, eka shape da?

    LQR num shape neda . 1% charge karnne?
    ywgkGp.jpg
    මුන්ගේ Support අන්තිමයි වෙන අවුලක් නම් නෑ