ලොහාන් රත්වත්තේගේ ගැනීට කවුද දන්නේ නෑ ගහන්නේ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,101
    8,464
    113
    Donita 38 wage athi
    mmmmmmmm

    Noice Thats Nice GIF
     
    • Haha
    • Love
    Reactions: Cypress and Psiko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹේ‍ අාගම අනුව මැරුණ කෙනෙක්ට බල්ලා කියල අපහාස කරන්න පුළුවන්‍ ද? ඒ මැරුණ ඵකාගේ ගෑණිට ගහන උන් ගැන හොයන්න පුළුවන්ද? ඵහෙනම් ඵච්චරයි..වෙන උන්ගේ ලොජික් වැඩක් නෑනේ..🤷‍♂️
    මගේ ආගමේ එහෙම එපා කියල නෑ. මැරුණ එකෙකුට බල්ලා කිව්වොත් දිව්‍යලෝකෙට ගිහින් සැප විඳින්න පුළුවන් කියල කියවෙන්නෙ

    මැරිච්ච කෙනෙක්ට බන්නින්න එපා කියන්න හේතුව, ඒ කෙනාට බැනුම් වලට පිළිතුරක් දෙන්න බැරි හින්දා
    මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්
     
    • Haha
    • Like
    Reactions: Cypress and Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    මගේ ආගමේ එහෙම එපා කියල නෑ. මැරුණ එකෙකුට බල්ලා කිව්වොත් දිව්‍යලෝකෙට ගිහින් සැප විඳින්න පුළුවන් කියල කියවෙන්නෙ


    මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්
    මැරුණම නඩුත් ඉවර වෙන්නේ. සාක්ෂි තියෙනවා කියලා continue කරන්න පුළුවන් නෙ එහෙම බලද්දි
     
    • Like
    Reactions: Psiko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරුණම නඩුත් ඉවර වෙන්නේ. සාක්ෂි තියෙනවා කියලා continue කරන්න පුළුවන් නෙ එහෙම බලද්දි
    මම කතා කරේ මැරුණ එකෙකුට බල්ලා කියන එක ගැන. මැරුණ එකා තරහ වෙයි වගේ දෙයක් වෙයිද?
     
    • Haha
    Reactions: Psiko and Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    මම කතා කරේ මැරුණ එකෙකුට බල්ලා කියන එක ගැන. මැරුණ එකා තරහ වෙයි වගේ දෙයක් වෙයිද?
    මම කතා කරේ මැරුණ උන්ට මොකුත් ලේබල් නොකර අයින් වෙන එක ගැන.
     
    • Like
    Reactions: Psiko and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද?

    උඹට නම් උෟ දෙයියෙක් නේද?අපිට මතකයි ඒ දවස්වල හමුදාවට බැණ බැණ උෟට කඩේ ගියා .😂
     
    • Haha
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද?
    ඔව් ජීවත් වෙලා ඉන්නකොටම ඒව confirm වෙලා නඩු අහලා තීන්දු දීලා ස්ථිර කරලා තියෙන්නේ.

    මැරුණට පස්සේ ඉන්දියාව close කරපු නඩුත් තියෙනවා මැරිලා නිසා.
     
    • Like
    Reactions: Psiko

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඊයෙ මැරයා, අද උපාසක
    ඊයෙ ස්වාමින්වහන්සෙ, අද චීවරදාරි


    හෙළයොන්ට දිව එහෙට මෙහෙට වනන එක easy game!
    ඌ කරන වැඩ අනුව තමා ඒවා තීරණය වෙන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දැන් වෙන්නේ ඒක තමා කරන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා මැරුණට පස්සේ එකා උපාසකය වෙනවා මැරුන එකා සක්කිලියෙක් නම් ඌ සක්කිලියම තමා ආය් ඒක වෙනස් වෙන්නේ නැහැ .
    අඩෝ ජංගි හොරා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,470
    113
    එතකොට පණ පිටින් ඉද්දි බල්ලා කිව්වට කමක් නැද්ද? 🤷🏻‍♂️
    ඌට පන පිටින් ඉන්නකොට කිව්වේ කුපාඩි වේස බල්ලා කියලා. ඒ නිසා මැරුනම බල්ලා කිව්වට කමක් නෑ :unsure::unsure::unsure:😹😹😹😹😹🤌🤌
     
    • Haha
    Reactions: Candid-B and Psiko

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්
    මෙහෙම හිතපං, උඹට කෙනෙක් බනිනවා කියලා කියමුකෝ. බන්නින්න හේතුවක් ඇති. උඹ ඒ බැනුමට ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්. In case උඹ පණපිටින් නැත්තන් උඹට එකට පිළිතුරක් දෙන්න බැ. උඹේ පෞලේ අයට ඒවා ඇහෙන කොට එයාලගේ හිත රිදෙනවා.
     
    • Haha
    Reactions: Cypress and Psiko

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මීට අවුරුදු 45 කටත් වඩා කලින් අපේ ගමේ මැරයෙක් මැරුණා ....

    පොලීසියෙන් ගහල මැරුණ කියල තමයි කිව්වෙ ... හැබැයි මැරුනෙ ඇප පිට ඇවිල්ල ඉන්න කොට කියල තමයි කථාවුනේ ...

    එයාගෙ පාන්සුකූලෙට වැඩිය පොඩි හාමුදුරුවො කිව්වෙ මැරුණ කෙනාගෙ නුගුණ කියන්න එපා එක පුංචි හරි හොඳක් තිබුණ නම් ඒක කියන්න කියල
     
    • Haha
    Reactions: Cypress and Psiko