මම උදේ ඉදන් දැන් වටේම බලනවා තාම කට්ටියට ආරංචිය ගිහින් නැහැ වගේ. පරණ wagon R vitz කෝටිය පන්නල, indian alto ලක්ෂ 50ට, පරණ vezel 150ට ad එනකන් බලන් ඉන්නේ...