2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

  • Anura Kumara Dissanayake

  • Namal Rajapaksha

  • Sajith Premadasa


Results are only viewable after voting.

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,762
    3,203
    113
    රට හදනවට වඩා දැන් තියන ලොකුම ප්‍රශ්නෙ උගත් බුද්ධිමත්කම පෙන්නන්න හිතාගෙන මාලිමාවට කතිරෙ ගහපු මිඩ්ල් ක්ලාස් එකට ආයෙ ලැජ්ජාව වහගෙන කොහොමද එළිබහින්නෙ කියන එක.

    ඔතනදි ගොඩක් දුරට ඔය තුන් දෙනාටම ඡන්දෙ නොදී මිනිස්සු මේ පාර අළුත්ම එකෙක්ට ඡන්දෙ දෙන්න ඉඩ තියනවා. ගොඩක් දුරට ඌ දිලිත් ජයවීර වෙන්නත් පුළුවන්.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,621
    2,394
    113
    43
    Wakanda
    එහෙම දෙන්නෙක්ට එක පාර බලය හම්බෙන්නේ නෑනේ
    උබලට ඉතින් අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්ඩ තිබුනන් ඇතිනෙ. මහ කාලකන්නි ජීවිත
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    It's either Namal or someone else. I mean 4th person we don't know yet.

    Anura definitely not going to win and it'll mark the end of JVP/NPP we know.
     
    • Haha
    Reactions: KrishanL89

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,532
    3,280
    113
    අඩෝ තාම අනුරයා ව‌ෝට්ස් වලින් අනුරය ඒකට ඉන්න‌ෙ
    තාම මෙකෙ ඒවුන් හිතාගෙන ඉන්නෙ මුන් රට හදයි කියල
    Brainwashed assholes
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    උබලට ඉතින් අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්ඩ තිබුනන් ඇතිනෙ. මහ කාලකන්නි ජීවිත
    අඩුම ඉතිං දෙන්නෙක් ජනාධිපති වෙන්න බෑ කියන ඒකවත් මුලින් තේරුම් අරගෙන වරෙන් ඔව්ව කතා කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,862
    113
    Anura ta challenge ekak wirudda paksha wala pena maneka na..
    Habai unge pakshema Nalinda wage wada pennapu minissu kamathi ekek kadila wenama illuwoth thama..
     
    • Haha
    Reactions: AKI-SL

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,138
    1,688
    113
    ඩොටේ ¯\(°_o)/¯
    vena kohen hari path una ekek tamai.
    2000.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    Anura nam dinanne na kohomath. Mun tikata kisi wedak karaganna therenne na.
    ඡන්දයට සල්ලිත් තියෙනවා නම් වහල් ශ්‍රමය ලැබෙනවා නම් ඉලෙක්ෂන් එකක් කණපිට ගහන්න පුළුවන්. එක නිසා අවතක්සේරු කරන්න හොඳ නැහැ. මෝඩ සජියා ඕක තේරුම් අරගත්තේ නැහැ. රනිල් එක්ක එකතු වෙලා ගිය ඡන්ද දෙක කළා නම් අද ඌ අගමැති. ඉතින් වෙන් වෙලා ඡන්ද කලොත් ඊළඟ සැරෙත් ප්‍රතිඵලය මේකම වෙන්න ඉඩ තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    කල් වැඩියි කියන්න. ඒත් දැන් තත්වෙ එක්ක අනුරගෙ ලඟටවත් නාමල් සජිත් එන් නෑ. පරණ පරම්පරාව අඩු වෙනවත් එක්ක සජිත්ගෙ ඡන්ද තවත් අඩුවෙලා යනව. උඹල දන්න එකම තරුණ එකෙක් හරි ඉන්නවද කියල මතක් කරල බලපන් සජිත්ට සපෝට් කරන.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mun 3dena illuwoth namal dinai :lol: pachaya nam ai loweth dinanne na, 2028 wenakota uta hodatama hikenawa. kanchana, harsha wage ekek awoth un dinai
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    987
    1,340
    93
    අනුර හයිප් එකකින් දිනපු වෙලාවේ පවා සජිත්+රනිල්+නාමල් + දිලිත් වෝට් බේස් එක එකතු කළාම රැල්ලට අනුරට වැටුන ගානට වඩා වැඩි.
    ඒ කියන්නේ ඒ රැල්ලට දිනපු වෙලාවේ පවා "අනුර එපා" කියන විපක්ෂ කොටස වැඩි.
    දැන් ඒ හයිප් එක කොහොමත් අඩුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් "අනුර එපා" කියන විපක්ෂ කොටස කලින්ට වඩා දැන් වැඩි.
    ඉතින් විපක්ෂය එකතුවෙලා හරියට සැලසුම් කරලා චන්දෙට ආවොත් අනුරට දුවන්න දෙන්න පුළුවන්.
    හැබැයි හැමෝම පිළිගන්න අලුත් මූණක් හැමෝම විපක්ෂය එකතුවෙලා ගෙනාවොත් ලොවෙත් අනුර ගෙදර.
    හැබැයි මේ කියවීම අනුරටත් තේරෙන නිසා විපක්ෂය එකතුවෙන එක වලක්වන්න අනුර ඕන දෙයක් කරනවා.
    මොකද විපක්ෂය 2024 වගේ බෙදිලා ගියොත් නිකන්ම වාසිය එන්නේ අනුරට.
    ඔන්න ඕකයි මහ පොලවේ ප්‍රයෝගික කියවීම.
    වඩා ස්මාර්ට් අනුරද නැත්නම් අනුරට එරෙහි කොටසද කියන එක අනුව දිනන පාර්ශවය වෙනස් වෙනවා.
    අපිට තියෙන්නේ බලාගෙන ඉන්න