Part-time Pickme දුවන්න බැලුවේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    හොඳයි බං..සමහර උන් ලැජ්ජයි ඕවා කරන්නන..ලැජ්ජ වෙන්න ඕන අසාධාරණව සල්ලි හම්බකරනවනම් විතරයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    මොකවත්ම නොකර ඉන්නවට වැඩිය මේක හොදයිනේ..

    මොනම හෙතුවක්වටත් ට්‍රිප් එක කැන්සල් කරලා යන්න එපා, ඔය කුඩු සින් එකම නිසා.. පික්මි උන් ගානක් ගත්තත් ඔයාට පෙන්නන සාක්ෂියක් තියෙන නිසා..
     
    • Like
    Reactions: Kiddo7

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    මොකවත්ම නොකර ඉන්නවට වැඩිය මේක හොදයිනේ..

    මොනම හෙතුවක්වටත් ට්‍රිප් එක කැන්සල් කරලා යන්න එපා, ඔය කුඩු සින් එකම නිසා.. පික්මි උන් ගානක් ගත්තත් ඔයාට පෙන්නන සාක්ෂියක් තියෙන නිසා..

    කැන්සල් කරලා යන්නේ කැරි කමට. පික්මී එකෙන්ම හයර් එක අරන් ඊට පස්සේ උන්ට ගානක් යනවට ලොබයි. ඔහොම උන් කවදාවත් ගොඩ යන්නේ නෑ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,432
    3,818
    113
    ජොබ් එකෙන් හම්බවෙන ගාණ මදි හින්දා,මේ දවස්වල තියෙන වියදම් එක්ක part-time Pickme දුවන්න බැලුවේ, මට බයික් එකක් තියෙන්නේ. දුවන කට්ටියගෙන් උපදෙස් ටිකක් ඕන. ගාණක් හොයගන්න පුලුවන්ද? ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං. පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද?
    pickme food, ubear eats wage diwwa nam risk adu athi
    ganan kohomada danne naa
     
    • Like
    Reactions: Kiddo7

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,885
    1
    58,847
    113
    Mother Earth
    Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව
    කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි

    අර මගේ යාලුව සතියට 20000 ක් විතර හොයල තිබුණ ටිප් අනං මනං සේරම එකතු කළාම
    යාළුවා උබට සල්ලි දුන්නෙ නැද්ද උදව් කරාට ? උබත් උගෙ බයික් එකේ නැගල පලයන්කො සෙල්ලම් පිස්තෝලයක් ඉනේ ගහගෙන යාළුවගෙ ආරක්සාවට. උබ ඒකට උගෙන් ගානක් චාජ් කරපන්. උට අයිඩියා එක දීල බලපන්. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,517
    113
    යාළුවා උබට සල්ලි දුන්නෙ නැද්ද උදව් කරාට ? උබත් උගෙ බයික් එකේ නැගල පලයන්කො සෙල්ලම් පිස්තෝලයක් ඉනේ ගහගෙන යාළුවගෙ ආරක්සාවට. උබ ඒකට උගෙන් ගානක් චාජ් කරපන්. උට අයිඩියා එක දීල බලපන්. 🤷‍♂️

    HIFdflU.png

    මීට අමතරව කෙලින්ම අතට හම්බවෙච්ච ටිප් මේකෙ ඇතුලත් වී නොමැති බව සලකන්න

    මේ පහල තියෙන චාට් එකේ නිල් පාට ඉර එක ඩිලිවරි එකකට දුවපු කිලෝමීටර ගාණ

    තැඹිලි පාට ඉර එක කිලෝමීටරේකට ගෙවපු ඇවරේජ් මුදල. රුපියල් 40 අතර එහා මෙහා වෙනව. සමහර ඒවට තිස් ගාණනුත් සෙට් වෙලා තිබුණ

    GuEHLp9.png
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,230

    ko penne nane