යුද්දේ ඉවර වෙලා අවුරුදු 20ක් වෙද්දීත් බලේ ඉන්නේ මුන්ම තමයි , ඩයස් තරහ වෙන්නෙත් නැහැ සැමරුම් කරලා ඩයස් ගේ හිත රිද්දන්නෙත් නැහැ ,

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,371
    2,415
    113
    මුතුගල ගියා නේ ඉතිං සෙකන්ඩ් වෙන්න බෑ නේ ගොබ්බයත් ගියා 😆😃😃😃
     
    • Haha
    Reactions: neo7x

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    මහින්දත් ගියා ඊයෙ.. පුතත් එක්ක..
    මී කිරි කිතුල් පැණි, බිස්කට්, එහෙම කදමලු බැඳගෙන...

    වීරෙත් යන්න ගිහින්.... මග වැටිලා මඩ ගෑවුන නිසා ගෙදර ගියා පස්සෙ එයි..
     
    • Like
    Reactions: Phone Hora

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,676
    113
    Sri Lanka
    ගිය අවුරුද්දේ සොල්දාදුවා, මේ අවුරුද්දේ හමුදා සාමාජිකයා. ඔන්න බලපන් චන්දෙ ලංවෙද්දී රණවිරුවා කියලා කියනවා අනිවා. :ROFLMAO:

    රටේ නායකයා මෙහෙම හරි ගියපු එක හොදයි. හොඳ වැඩක්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ගිය අවුරුද්දේ සොල්දාදුවා, මේ අවුරුද්දේ හමුදා සාමාජිකයා. ඔන්න බලපන් චන්දෙ ලංවෙද්දී රණවිරුවා කියලා කියනවා අනිවා. :ROFLMAO:

    රටේ නායකයා මෙහෙම හරි ගියපු එක හොදයි. හොඳ වැඩක්.
    සිරා කතාව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,620
    113
    සේදවත්ත
    Yudde dinne JVP ekai

    ඔව් ශ්‍රී ලංකා රතු තරුව තමයි මුලින්ම යුද්දෙට යමු කියලා මහින්දව දොරට තිබ්බේ. මහින්ද හිටියේ ගූ බයේ සකච්චා කරන්න. ජෙපි ආසන නැත්තම් මහින්දට ආන්ඩුවක් නෑ .
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    මූට රණවිරුවා කියන වචනේ කටින් පනින් නෑ. හැබැයි චන්ද කැඩෙන නිසා කොහෙන් හරි රණවිරු කියන වචනේ ගාවන්නත් ඕන. මාකටින් ටීම් එක මොකද කරන්නේ කියලා කල්පනා කරලා එක්කන් ගියා රණවිරු සෙවන ට. "රණවිරු සෙවන" කියලා බිල්ඩිමේ නම පෙරලි කොමා අස්සේ දෙපාරක් දාල පොස්ට් එක ගැහුවා. රණවිරුවන්ට රණවිරුවෝ කිව්වෙත් නෑ English translation එකට War Heroes වගේ වචන ගෑවෙන්නෙත් නෑ. ඒ නිසා ඩයස්පෝරාව සතුටින්. රණවිරු සෙවන කියන නමේ රණවිරු කෑල්ල තියන නිසා කලින් කලකිරිච්ච ජෙප්පොත් සතුටින්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,281
    4,658
    113
    රණවිරු සෙවනේ සොල්දාදුවන්. මු එතන වැඩ කරන සොල්දාදුවෝ බලන්නද ගිහින් තියෙන්නේ වේසිගෙ පුතා.