දම්රෝ ඉන්වර්ටර් AC එකක් තියෙන්නෙ. හැමදාම දානවා. අද දාපුවාම ඇතුලෙ යුනිට් එකෙන් AC එන්නෙ නෑ. එලියෙ යුනිට් එකේ ෆෑන් එක ටික වෙලාවක් කැරකිලා නතරවෙනවා. ඩිස්ප්ලේ එකේ එරර්ස් මොනවත් පෙන්නන්නෙ නෑ. මොනා වෙලාද දන්නෑ.. සෙහ්
ඔව් කෝල් එකක් දෙන්න ඕන හෙටඑහෙනම් උන්ට කියහන්. උන් එනවනෙ බලන්න.
Lagakadi service karada ?mageth dan unit 12+ (per day) yanawa. unta kiyanna oni mokakda case eka kiyala danne nehewenada uparima 5-6 per day
ow. lagadi repair ekak kala outdoor unit eke. eken passe tamai me case eka paththu une.Lagakadi service karada ?
Rasne wadi wunama ekatath wadipura yanawa bro.
එහෙම නම් නැහැ. පට්ට service එකක් දෙන්නෙඅාපෝ දම්රෝ..අායේ නම් පාර වැරදිලාවත් යන්නේ නෑ..ඕකුන්ගේ සර්විස් දැන් මෙලෝ වැඩක් නෑ..

උන්ට කෝල් එකක් දුන්න නම් ඉවරනෙ. උන් එනවනෙ දවසෙන් දෙකෙන්. සමහර වෙලාවට කිව්ව දවසෙමත් එනවා. වොරන්ටි ඉවර උනත් ප්‍රශ්නයක් නෑ. අඩුම අඩු ගණන් ගන්නෙ.![]()
අම්මෝ බඩා යන ගමන් බස් එකේ පාකින් බ්‍රේක් ගහනවාබඩා මාමි ආයෙ කිරියේ කුකුල්ලු සෙට්කරන් ලේලන්ඩ් එකේ ටිප් එකක් යන්න අදහසක් නැතෙයි?