මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    වයිපරේට එකක් අරන් දුන්නා

    ඇතුල ඉතිං බේසික්
    මේන්ටනන්ස් ලාබයි. හැබැයි වාහනේ පරන නිසා නිතරම මේන්ටනන්ස් සෙට් වෙනවා
    මේකෙ නං තෙල් ලොකුවට වැඩ කරන්නෙ නැහැ හැබැයි සමහරුන්ගෙ ඒවයෙ තෙල් 18ක් විතර කරනවාලු. මේක නං තල්ලු කරං ගියත් 18ක් කරන්නෙ නැහැ
    පිකප් හොඳයි
    මේකෙ එක පැත්තක දොර හැඬල් එක තුන් පාරක් විතර කැඩුනා දැං ඒක හදන්නෙ නැහැ
    AC එක කැඩෙන සීන් එකක තියනවා මම දන්න හැම එකාගෙම වගේ AC එක ටොයොටා වාහන වල කෑලි දාල හදලා තියෙන්නෙ

    ඕවරෝල් අවුලක් නැහැ
    ඕන තැනක රෙපෙයාර් කරන්න එහෙම පුලුවන් කෑලි වලත් ලොකු අවුලක් නැහැ
    Manual ඒවා auto කරන සීන් එකක් තියනවා
    එන්ජින් එක කැපෑසිටි දෙකකින් එනවා 1000cc අනික 660 ද කොහෙද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,730
    10,223
    113
    ගෑනිට බය එකෙක්...
    The classic idiom "Happy wife, happy life" captures a real dynamic: in many relationships, the emotional climate of the home is heavily influenced by the wife's well-being. However, long-term harmony relies on mutual support, open communication, and shared respect rather than one-sided compromises.

    Exploring relationship dynamics? Here are a few perspectives and resources:
    • Mutual Partnership: Modern relationship experts emphasize "Happy spouses, happy houses." For healthy, mutual growth, relationship therapists suggest finding balance through shared values and mutual care.
    • Communication Tips: To build a relationship where both partners feel valued and heard, try these Relationship Communication Tips.
    • Science of Stability: Research shows that being in emotionally supportive and stable marriages leads to lower stress levels and improved health outcomes for both partners.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781

    GTA V Radio - DJ Cara
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    මම නම් කියන්නෙ ගන්න එපා. දැන් ඕවගෙ කාලෙ ඉවරයි. කිසිම වටින මිලකට නෙමෙයි යන්නෙ ඕව. අවුරුදු 15ක් විතර පරණ වාහනයකට මොකටද ලක්ෂ 40 ගණං ගෙවන්නෙ? අපරාදෙ

    පුලුවන් නම් තව කීයක්හරි දාල Brand new Mira එකක් ට්‍රයි කරන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඕක පට්ට වාහනයක් ඉස්සර
    දැන් ගන්න එපා බන්
    හැම එකම නඩු ලෙවල් එකට ඇවිත්
    උඹට වාහන එපා වෙයි
    ලීස් එකක් දාලා හරි ඉන්නම බැරිනම් ඇක්සියා එකකට යන්න
    නැත්නම් සෙලරියොත් හොඳ තත්වේ එවා හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි AMT. පාට්ස් නම් ඕනේ තරම්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,106
    4,331
    113
    36

    GTA V Radio - DJ Cara

    ආ වේශ පොන්නයෝ... ජෙප්පන් ගේ ගූ කාල ඉවරද?
    ඊළඟට පුක ලෙවකන්න ලෑස්ති වෙනවද කාගෙහාරි?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    අවුරුදු 15ක් විතර පරණ වාහනයකට මොකටද ලක්ෂ 40 ගණං ගෙවන්නෙ? අපරාදෙ

    zkuSv3.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    ඕව ඉතිං වෙනම සෙග්මන්ට් එකක තියෙන වාහන නේ බං. මේවට කැමති අය ඉන්නව, වෙනම බේස් එකක් තියෙනව. මම කියන්නෙ Mira එකක් 60ට අඩුවෙන් ගන්න පුලුවන්කම තියෙද්දි, පට්ට ගහපු කිලෝ මීටර් ලක්ෂ ගණං පැදපු, අවුරුදු 15කට වැඩිය පරණ වාහන මොකටද ගන්නෙ ලක්ෂ 40න් උඩ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඕව ඉතිං වෙනම සෙග්මන්ට් එකක තියෙන වාහන නේ බං. මේවට කැමති අය ඉන්නව, වෙනම බේස් එකක් තියෙනව. මම කියන්නෙ Mira එකක් 60ට අඩුවෙන් ගන්න පුලුවන්කම තියෙද්දි, පට්ට ගහපු කිලෝ මීටර් ලක්ෂ ගණං පැදපු, අවුරුදු 15කට වැඩිය පරණ වාහන මොකටද ගන්නෙ ලක්ෂ 40න් උඩ?

    Truth Agree GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,225
    113
    දෙහිවල
    Toyota වගේම හොද වාහනයක් Engines හොදයි Interior නම් Basic Rough Plastic තමා සෙට් වෙන්නේ
    Shocks නම් අවුරුදු 5 හෙන් වගේ මාරු කරන්න සෙට් වෙනවා. AC මදි කියලා හිතෙනවා
    Engine Rubber බට එහෙම එච්චර හයිය නැ දිරන්න බලනවා පොඩි පොඩි ලෙඩ තමා එන්නේ
    හොද වාහනයක්
    තෙල් හොදටම වැඩ කරනවා මගේ එකේ ලිටර් එකට 18 පන්නලා දුවනවා Normal Roads වල

    Auto එවා ගොඩක් Manual Convert කරපු එවා පොඩ්ඩක් බලලා ගන්න ගන්න කොට
    18K karanawada?
     
    • Like
    Reactions: NRTG

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    මං අවුරුදු 3ක් විතර පාවිච්චි කෙරුවා manual එකක්. ඒ කාලේ ඒ range එකේ තිබ්බ පට්ට කාර් එකක්. ලෙඩ නම් ආවෙම නැති තරම්. අවුලකට තියෙන්නේ වාහනේ පාතයි, යට වදින්න chance වැඩියි.

    මම මේ කියන්නේ 2015 විතර කාලේ කතාවක්. දැන්නම් ඉතින් විකුණන්න තියෙන වාහන වල තත්ත්වේ කොහොමද දන්නේ නෑ.

    ඒ කාලේ එලකිරියේ වාහන ඔස්තාර් නම් කිව්වේ වීවා, හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් වාහන ගන්නෙපා ටොයෝටා ම ගන්න කියල. :ROFLMAO:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,134
    113
    ටෙක්ලා අක්කි itn එකෙන් පීක් වෙලා මුලින්ම ගත්ත වාහනේ.

    ඒකාලෙ ඒකි ඕකෙ යනවා බලං ඉන්නවා ඇස් අහකට ගන්නෙම නැතුව .

    good old days sinhalu.
    Round කඩේ බුවා ඇදපු එකද?
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මචං. ඇක්සිඩන්ට් නැතුව වෙලාවට මේන්ටේන් කරපු එකක් හම්බ උනොත් අනිවා ගනින්. අපේ ගෙදර එකක් තියෙනවා 2011 එකක්. තාම සුපිරියටම වැඩ. මේන්ටේන් එන වෙලාවට නිතරම එන ලෙඩ ටිකක් තියෙනවා. ශොක් මවුන්ට්, ඒ සී, වගේ ඒවා. ඒ ටික හරියට බලලා මේන්ටේන් ටික හරියට කලා නම් නියම වාහනේ. දුර දුවනකොට නම් 16ක් විතර කරනවා. සිටි නම් 10ක් 12ක් වගේ තමයි කරන්නේ.