මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

Choot

Well-known member
  • Nov 2, 2010
    383
    358
    63
    Maintenance cost eka comparatively adu wahanayak. Fuel 11 wage thami city eke. Outstation 15-18 k wage.
    Manual auto karala wikunanawa poddak balala ganna.
    Full comfortable wahanayak nam nemei. Hebei. Shape
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    68
    28
    38
    මමත් බැලුවා, වාහන 10ක් වගේ බැලුවා, ගොඩක් ඒවා ගන්න දෙයක් නෑ, පොඩ්ඩක් හොදයි කියලා හිතුන එකක් inspection දාලා බැලුව, එක හැප්පිලා ඇද වෙලා, මටත් 40 - 50 අතර ගන්න එකක් නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,032
    126,369
    113
    දෙහිවල
    Liquid cash athe thiyenawa witharak wiyadam karapan. Issrahata poddak amaru kalayak enne. Salli hira karaganna epa.
    ඔව් මචන්. සුදානමින් තමයි අතගහන්නේ
    ee yako alto eka 18ta deela viva elite premium eka gatte 22ta 2019 di.
    jara wadak ban wela tyenne ape ratata shit!!!
    my3pala htya nam supiri itin
    පලවෙනි මෙත්පල් රජු
    මුලිකම දේ තමයි වෙන්ට නෝනාමහත්තයට පෙන්නලා අහපන් මේ පාට මේ වගේ වහනයක් ගන්න හදන්නේ ඔයා කැමතිද කියලා , පුළුවන් නම් පොඩි ට්‍රයල් එකක් එක්කගෙන පලයන් මචන්

    wife කැමති නැති පාට වාහන ගත්තම මලකරදරේ බන් , පාරේ යනකොට එයා කැමති පාට ඒවා පෙන්න පෙන්න කට කියවනවා
    සිරා කතාව. කුරුණෑගල එක හිටියනම් හූරන් කාලා මාව
    BAW එකක් තියෙනවා නේද 45කට වගේ?
    58 ne dan
    මැනුවල් ඔටෝ කරපු ඒවා නං ගන්න එපා. චැසි නම්බරෙන් ඒක හොයාගන්න පුලුවන් මං හිතන්න
    එල මචන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,230
    1
    11,780
    113
    මමත් බැලුවා, වාහන 10ක් වගේ බැලුවා, ගොඩක් ඒවා ගන්න දෙයක් නෑ, පොඩ්ඩක් හොදයි කියලා හිතුන එකක් inspection දාලා බැලුව, එක හැප්පිලා ඇද වෙලා, මටත් 40 - 50 අතර ගන්න එකක් නෑ
    tikak hewwoth 50ta axia wage hoya gnna puluwan wei. math me tike mira,axia,wagon r tikak hoynawa
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,211
    959
    113
    Hoda vahanayak, man use kala 10 years, eeth dan ee vahane aduma avurudu 15k paranayi (anthimata ave 2012 di), tinkering vada ena kaale , hama engine ekakma laksha 1.5 panala , laksha 4k vithara safe net ekak thyagena ganna! - thava manual> auto convert krpuva thynva hoyala balala ganna eva leda!
    ඔටෝ එක අන්තිමට ආවෙ 2013/2014 (KY Numbers), 2014 මැලේසියාවෙ හදන එක නතර කරා. යුනයිටඩ් මොටර්ස් අන්තිමට ගෙනාපු ලොට් එක මැනුවල් . ඉන්ගිරිසි අකුරු 3 නොම්මර. කෙල්ලෙක්ට පදන්න හොදම වාහනයක්. කිව්වා වගේ දැන් පරනයි, ලෙඩ එන්න පුලුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,789
    26,230
    113
    JDM වගේ නැහැ, දැන් හැක් වෙලා ඇති.. ඒ කාලේ ත් දොරවල් වහද්දි එහෙම චීප් සද්දේ ආවා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    ටෙක්ලා අක්කි itn එකෙන් පීක් වෙලා මුලින්ම ගත්ත වාහනේ.

    ඒකාලෙ ඒකි ඕකෙ යනවා බලං ඉන්නවා ඇස් අහකට ගන්නෙම නැතුව .

    good old days sinhalu.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,866
    21,542
    113
    Panadura
    මුලිකම දේ තමයි වෙන්ට නෝනාමහත්තයට පෙන්නලා අහපන් මේ පාට මේ වගේ වහනයක් ගන්න හදන්නේ ඔයා කැමතිද කියලා , පුළුවන් නම් පොඩි ට්‍රයල් එකක් එක්කගෙන පලයන් මචන්

    wife කැමති නැති පාට වාහන ගත්තම මලකරදරේ බන් , පාරේ යනකොට එයා කැමති පාට ඒවා පෙන්න පෙන්න කට කියවනවා
    ගෑනිට බය එකෙක්...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    මම බැලුවා කීපයක් 2018 වගේ,, යාලුවෙක්ට,, බලපු ඔක්කොම වගෙ වැදිල රෙපයාර් කරපුව.. දැන් ඕක ගොඩක් පරන වාහනයක්,, හොද තත්වයෙ ඒව තියේනවද කියල සැකයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,454
    18,547
    113
    35
    Spain
    මම බැලුවා කීපයක් 2018 වගේ,, යාලුවෙක්ට,, බලපු ඔක්කොම වගෙ වැදිල රෙපයාර් කරපුව.. දැන් ඕක ගොඩක් පරන වාහනයක්,, හොද තත්වයෙ ඒව තියේනවද කියල සැකයි
    අපේ ගෙදරට ටිකක් එහා ගුරුතුමෙක් ගත්තා කෙලීසා එකක්. අවුරුදු ගාණක් තිබුනට බොහොම පොඩි දුරක් පැදලා තිබුනේ. එහෙම ඒවා ගෙවල්වල එහෙම ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    කතාව මෙහෙමයි,

    Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.

    මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
    Toyota වගේම හොද වාහනයක් Engines හොදයි Interior නම් Basic Rough Plastic තමා සෙට් වෙන්නේ
    Shocks නම් අවුරුදු 5 හෙන් වගේ මාරු කරන්න සෙට් වෙනවා. AC මදි කියලා හිතෙනවා
    Engine Rubber බට එහෙම එච්චර හයිය නැ දිරන්න බලනවා පොඩි පොඩි ලෙඩ තමා එන්නේ
    හොද වාහනයක්
    තෙල් හොදටම වැඩ කරනවා මගේ එකේ ලිටර් එකට 18 පන්නලා දුවනවා Normal Roads වල

    Auto එවා ගොඩක් Manual Convert කරපු එවා පොඩ්ඩක් බලලා ගන්න ගන්න කොට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    වැඩියේ හිතන්න එපා set උන එක ගනින්.. වාහන කොහොමත් කැඩෙනවා, අනිවාර්යයෙන් repair කරන්න එනවා, හැප්පෙනවා, ඔහොම තමා, ගිය සතියේ ගියර් වැටෙන්නේ නැතිව ගියා, යන්තම් 1st එකට වැටුණා හෙන අමාරුවෙන් ඉස්සරහට ගිහින් හදන තැනකට දැම්මා. මට හික් වෙලා හිටියේ, cable එක්ක set වෙන තැන කැඩිලා. උන් මට ඒකම හදලා දුන්නා, අලුතින් දැම්මා නම් 18000ක්. අරුන් සල්ලි ගත්තෙත් නෑ කියපන් කෝ. ලොවෙත් උබලටත් වරදින්නේ නෑ. බය නැතිව ගනින්