ඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේඋබ ඒ ෆීල්ඩ් එකේද බන් ඉන්නේ
ඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේඋබ ඒ ෆීල්ඩ් එකේද බන් ඉන්නේ
Immigration Law Office එකක වැඩ කරන කොට අත්දැකිම් සහ Updated නොවි වැඩ කරන්න බැහැ
Student Visa ද Work Permit ද Refugee Application ද Super Visa ද කියන එක අදාල නැහැ Immigration Lawyer ට යන File එක හදන එක මගේ ජොබ් එකනේ
Canada Visa System එක ගැන විතරක් නෙවෙය් EUROZONE Visa ගැනත් Update තමා![]()
කැනඩා පොන්ස්..ඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේ![]()

යුද්දේ පිට දාලා ආව සිංහලු මෙහෙ ගැම්මට ඉන්නවා මිතුරේLtte kale refugee wadune tamil unta sinhala unta wadune na..
Saharan gahapu eken muslim un godak refugee gaha gaththa sinhala un maranna enawa dan unwa kiyala boru hadala..
Godak ratawal minority walata refugee denawa ona pachekata, habai majority jathiye ekek unama itha amarui refugee ganna..
Anik paththen oya hama ratakama wage officials la athara issara refugee gahapu demallu or unge descendants innawa. un sinhalu refugee dammama kapanawa..
Canada wala thathwe kohomada bn. Mn hithan inne france, germanyඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේ
Puluwan ban
Gana kiyakwage ynwadaPuluwan ban
Kochhara giyada italay
ඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේ

කැනඩා පොන්ස්..![]()

50,000 onaලගදිම හොද europe රටකට පැනලා refugee දාන්න ඉන්නෙ. ඒකට සෙට් වෙන හොද success story එකක් කියපන්කො මචන්ලා. එහෙම කතා ලියලා දෙන එවුන් යූරෝ 3000 විතර ඉල්ලනවා. සල්ලි නෑ එච්චර වියදම් කරන්න.
මගේ කවුරුත් නැ ඔය රටවල. නමුත් මට ඉතින් බටහිර වෙරලේ කැතලික් බෝඩරේ මිනිස්සු බලන නිසා ඔය රටවල ඉන්න අයගේ කතා නම් නිතර අහන්න ලැබෙනවා.ලගදිම හොද europe රටකට පැනලා refugee දාන්න ඉන්නෙ. ඒකට සෙට් වෙන හොද success story එකක් කියපන්කො මචන්ලා. එහෙම කතා ලියලා දෙන එවුන් යූරෝ 3000 විතර ඉල්ලනවා. සල්ලි නෑ එච්චර වියදම් කරන්න.
මගේ කවුරුත් නැ ඔය රටවල. නමුත් මට ඉතින් බටහිර වෙරලේ කැතලික් බෝඩරේ මිනිස්සු බලන නිසා ඔය රටවල ඉන්න අයගේ කතා නම් නිතර අහන්න ලැබෙනවා.
රිෆුයුජි දැන් දෙන්නෙම නැති තරම් කියන්නේ. ලංකාව අවදානම් රටක් නෙවෙයි කියලා දාලාලු. රිෆුයුජි ඉල්ලුම් කරපු අයව ඉක්මනින් මොකක්ද තැනකට ගෙනනලා ප්‍රශ්න කරලා රිජෙක් කරනවලු. බෙහෙත් හේතක් කරගන්න පවා විදිහක් නැතුව අසරණ උන අයට කෝල්/zoom හරහා අපේ සරණ තමයි. සැහෙන මිනිස්සු දුක් විදිනවා කියලා නම් පේනවා. රිෆියුජි හම්බුනත් ලංකාවට එන්න බැරි විසා එකක් ලු හම්බවෙන්නේත්. ලංකාව ඇපේට තියලා නිසා ලංකාවේ එම්බසියකින් වත් ගන්නෙ නැලු ඇතුලට.
මොකද මිනිස්සු ඩිප්‍රෙෂන් හැදිලා පවුල් පිටින් විඳවන විදිහ අපිට පේනවා.
උබේ තිරනේ. මට කනට ඇහුන දේ මම කිව්වේ. එක්කෙනෙක් කයපු දෙයක් නෙවෙයි සැහෙන පිරිසක් කියපු කතා මේවා.
