මට 2007 Yaris (1.3L | 2NZ) වාහනේක මේ පහල Components වල Live Data Read කරලා/ Sensor Function එක Check කරලා Fuel Consumption පැත්තේ Issue (7-8 KM/L City) එකක් තියෙනවා ඒකට හේතුව මොකක්ද කියලා බලාගන්න ඕනි.. Chatgpt එකෙන් ඒකට අදාලයි කියලා ගත්තු ටික තමයි පහල දාලා තියෙන්නේ.
> Short Term Fuel Trim (STFT)
> Long Term Fuel Trim (LTFT)
> Coolant Temperature
> MAF Readings
> Engine Coolant Temperature (ECT) Sensor
> Catalytic Converter
මේ ටික බලාගන්න කොළඹ අවට හොඳ Recommend කරන්න පුළුවන් Workshop එකක් දන්නවද කවුරුහරි?
Note: වාහනේ දැනට Engine Tuneup එකක් කරලා තියෙන්නේ Toyota Lanka එකෙන් Original Plugs දාලා. Oxygen Sensor එක Reconditioned එකක් දාලා Check කරලා තියෙන්නේ. Thermostat Valve එක ගලවලා තිබුණේ ඒ්ක ත් Toyota එකෙන් Replace කරගත්තා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ.
Thank You...