මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

මාලිමා ආන්ඩුව කොච්චර කල් තියෙය්ද

  • මාස 6යි

  • අවුරුද්දට අඩුයි

  • අවුරුදු 2යි උපරිම

  • 2029 චන්දෙන් පැරදෙයි

  • අවුරුද 10යි

  • අවුරුද විස්සයි++


Results are only viewable after voting.

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113


    සදා ලෝක කුජීත නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස බූරු පුතානෝ ගේ සජබයියන්ට හද පිරි මෙව්වා එක
     
    • Like
    Reactions: silent one

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    මේ ආණ්ඩුව 2029 වෙනකල් යනවා
    අනුර 2029 ඉල්ලන්නෙ නැ වි.ජනාධිපතික්‍රමය අහෝසි කරණ නිසා
    2029 ජනාධිපතිවරණය ඉල්ලන්නෙ හරිණි
    හරිණි ජනාධිපති වෙනව
    අනුර අගමැති වෙනව
    2034 වෙනකල් මාළිමා ආණ්ඩුවක් යනව
    2034 හරිණිට ඉල්ලන්න බෑ මොකද Executive අහෝසි නිසා
    ඊටපස්සෙ තමා වෙන දෙයක් වෙන්නෙ
    මේ ආණ්ඩුව හොල්ලන්න බැ ..

    ලියල තියාගනින් මේවා @G Starlin පොන්නයෝ
    Harini nam hena modai ban
     
    • Like
    Reactions: Yeezus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    හෙට අනිද්දට වැටෙයි කියන අය වොට් එකක් දාමු, මගෙ වොට් එක 20+ Years

    අපි උබල නාකි වෙනකම් මෙක බම්ප් කරනව :lol:
    Bump කරා.. මූ ගොටට දුන්නා වගේම ඕන වෙයි..
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මාලිමාවට වඩා හොඳ පිරිසක් තවම නෑ.අලුත් පිරිසක් ආවොත්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    5k ශුවර්, ඊලග 5ට 50% ශුවර්. ගෝඨත් 5 අදිනවා පෝර කාබනින නොකර, mcc, lrt ප්‍රොජෙක්ට් ටික කලා නන්
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    පොල් නිසා වැටේයිද, හාල් නිසා වැටියෙද, උපාදිය නිසා වැටෙයිද
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,407
    17,458
    113
    තැරි බයියන්ට ආපහු චන්දෙ දෙන්නේ නෑ.. 🤭
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    මෝඩ සිංහලු පක්ෂ වලට බෙදිලා මරාගන්නවා...


    image_ed98579da2.jpg