ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    එහෙම ෆෝන් වලට වගේ TRC Approval ගන්න බැහැ (ඔහොම එකක් තියාගන්න TRCSL Approval එකට අමතරව Ministry of Deffense Clearance එකක් ගන්න ඕන, පොඩිම හරි අවුලක් තියනවා නං ඒක ගන්න බැහැ, වලියක් දාගෙන පොලීසි ගිහින් තිබුනත් ඇති පොලිස් රිපෝට් එකේ ඒක තිබුනොතින් දෙන්නෙ නැහැ)
    සමහර Industrial band වල වැඩ කරන ඒවට Approval ගන්න පුලුවන්, ඒත් දන්න තරමට Individual කෙනෙක්ට ගන්න බැහැ කම්පැනියකින් ගන්න ඕන. කන්ස්ට්‍රක්ශන් කම්පැනි වගේ ඒව එහෙම කරලා තියෙන්නෙ
    සමහර කම්පැනි තියනවා උන් ලයිසන් එක අරගෙන ඩිවයිස් රෙන්ට් කරනවා

    ඔය විකුනන සේරම ඒව ඉලීගල් විදියට විකුන්නනෙ
    කොටුවෙ ඔයිට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්. හැබැයි එක සැරේම දෙන්නෙ නැහැ. ටිකක් පවර්ෆුල් ඒව හොයා ගන්න පුලුවන් එහෙම බැලුවොතින්
    මාලු බෝට්ටු වලට ලයිසන් එක දෙනවා සමහරු ඒ රේඩියෝ විකුනනවා. මාලු බෝට්ටු වල තියන රේඩියෝ සමහර බෑන්ඩ් වල වැඩ කරන්නෙ නැහැ, සමහරු මාලු බෝට්ටු වල රේඩියෝ firmware එක වෙනස් කරලා අනෙක් බෑන්ඩ් වල වැඩ කරන්න හදලා විකුනනවා,

    Some of the radios i have මේව හරි විදියට ගෙනාපුවා. සමහර ඒවට පට්ටම කට්ටක් කාල තියනවා මෙහෙට ගේන්න

    yEHnlwZ.png
    Amateur radio kiyanneth oya seen ekada machan? mekata hobby ekk widihta set wenna podi guide ekak dennako. fundamentals tika withrak hodatama athi.

    playlist ekak hambuna mewa gana. sinhalenma kiyala denawa :yes:

    ------ Post added on Mar 30, 2025 at 1:17 PM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මෙහෙම කලෙක්ශන් එකක් තියාගෙන මොකද කරන්නේ.කොටින්ම ප්‍රයෝජනයක් ගන්නවද හොබී එකට අමතරව
    හොබි එකක් විදියට තමයි
    වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ
    එක එක එක්ස්පෙරිමෙන්ට් කරනවා ඒවයින් එන ආතල් එක තමයි
    Amateur radio kiyanneth oya seen ekada machan? mekata hobby ekk widihta set wenna podi guide ekak dennako. fundamentals tika withrak hodatama athi.

    playlist ekak hambuna mewa gana. sinhalenma kiyala denawa :yes:

    ------ Post added on Mar 30, 2025 at 1:17 PM

    ow ow, Amateur radio කියන්නෙත් මේක තමයි
    https://rssl.lk/ එකේ විස්තර සේරම තියනවා Getting started section එක බලන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    වැල බලලම කඩ්ඩ දන්නෙ නැතුව මේ වචනෙ දැක්කම සිරිකිත භාවයක් දැනෙනවා :( :( :(
    මටත් ඕකම උනා nemsis මීට කලින් දාලා තිබ්බ හැම් රේඩියො ගැන විස්තරයක් කියවලා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    මටත් ඕකම උනා nemsis මීට කලින් දාලා තිබ්බ හැම් රේඩියො ගැන විස්තරයක් කියවලා
    අදපන්කෝ ඒ නූල උඩට , ඇද්දොත් ගෙසිගේ නම්බරේ දෙනවා සත්තයි
     
    • Love
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    මෙහෙම කලෙක්ශන් එකක් තියාගෙන මොකද කරන්නේ.කොටින්ම ප්‍රයෝජනයක් ගන්නවද හොබී එකට අමතරව
    පාතාලෙට රෙන්ට් කරනවා, කොහොමද ටිකිරි මොලෙ
     
    • Haha
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මෙහෙම කලෙක්ශන් එකක් තියාගෙන මොකද කරන්නේ.කොටින්ම ප්‍රයෝජනයක් ගන්නවද හොබී එකට අමතරව
    ආතල් එකට තමයි
    පොඩි පවර් එකක් යූස් කරලා ඇන්ටනාව හොඳට හදලා හෙනම දුර කතා කරන්න එහෙම පුලුවන් උනාම පොඩි ආතල එකක් තියනවා
    පාතාලෙට රෙන්ට් කරනවා, කොහොමද ටිකිරි මොලෙ
    :P :P
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ආතල් එකට තමයි
    පොඩි පවර් එකක් යූස් කරලා ඇන්ටනාව හොඳට හදලා හෙනම දුර කතා කරන්න එහෙම පුලුවන් උනාම පොඩි ආතල එකක් තියනවා

    :P :P
    Ali eke 4g signal yawana , hf walki taki tiyenawalu 5000 km durata ahena ewa , ewa satellite phone wage kandu case , nalu mewa true da bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ali eke 4g signal yawana , hf walki taki tiyenawalu 5000 km durata ahena ewa , ewa satellite phone wage kandu case , nalu mewa true da bn
    ඒවට කියන්නෙ DMR කියලා
    ඒව Internet එක හරහා වැඩ කරන්නෙ, DMR Hotspot කියලා සීන් එකක් තියනවා ඒවට කනෙක්ට් වෙලා කතා කරන්නෙ

    HF වලින් ගොඩක් දුර කතා කරන්න පුලුවන්, ඒකට atemosphiric condition එහෙම බලපානවා, කන්ඩිශන් හොඳට තියනවා නං ගොඩක් දුරට කතා කරන්න පුලුවන්
    මම දකුණු ඉන්දියාවට/ඉන්දුනීසියාවට එහෙම කතා කරලා තියනවා HF වලින්. හැබැයි Handheld එකකින් ඔය තරං දුරට කතා කරන්න අමාරුයි. ලොකු output power එකක් තියන තඩි ඩිවයිස් ඕන.
     
    • Like
    Reactions: Tz4400

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    @NEMISIS මචං. හැම් රේඩියෝ ලයිසන් එකක් ගන්න කොච්චර කල් යනවද බන්?

    අපි නිකන් ට්‍රිපක් යනකොට වගේ වාහන දෙකක් අතරේ වගේ වෝකි ටෝකි දෙකක් පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    @NEMISIS මචං. හැම් රේඩියෝ ලයිසන් එකක් ගන්න කොච්චර කල් යනවද බන්?

    අපි නිකන් ට්‍රිපක් යනකොට වගේ වාහන දෙකක් අතරේ වගේ වෝකි ටෝකි දෙකක් පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද??
    TRCSL එකෙන් exam එක තියන්නෙ අවුරුද්දකට පාරක් ඒක තමයි ලොකුම ෆැක්ටර් එක.
    මාස 2ක් වගේ සටඩි කරලා පාස් වෙන්න පුලුවන්
    එක්සෑම් කරලා මාස 2ක් වගේ යනවා රිසල්ට් එන්න
    ඊට පස්සෙ Ministry of defense එකෙන් clearance එක එන්න මාස දෙකක් වගේ යනවා, එතනින් පස්සෙ TRC එකේ paperwork වලට සති දෙකක් වගේ යන්නෙ

    අපි නිකන් ට්‍රිපක් යනකොට වගේ වාහන දෙකක් අතරේ වගේ වෝකි ටෝකි දෙකක් පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද??
    අහු උනොත් කේස්
    සමහර චයිනීස් ඒවට පොලිස්/මිලිටරි ෆ්‍රීකුවෙන්සි අහු වෙනවා ඒක නිසා ලෝක ලෙඩක් වැටිලා හිරේ යන්න උනත් පුලුවන්
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    ඔයා දාල තියන එකම තමා මේක . මම ගත්තේ FB add එකකින් .ගෙනත් විකුණන අය ඉන්නවා . එහෙම කෙනෙකුගෙන් ගන්න එක ලේසියි . මේකෙනම් Air band අහුවෙනවා .එකට තමා මම පාවිචිකරන්නේ . අනික ඕනෙම වෙන radio එකක් මේකට scan කරලා add කරගෙන අහන්න පුළුවන් .
     
    Attachments

    • WhatsApp Image 2026-05-20 at 8.05.30 PM.jpeg
      WhatsApp Image 2026-05-20 at 8.05.30 PM.jpeg
      216.4 KB · Views: 15
    • Like
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,100
    113
    Tokyo, Japan
    අපි නිකන් ට්‍රිපක් යනකොට වගේ වාහන දෙකක් අතරේ වගේ වෝකි ටෝකි දෙකක් පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද??
    2 way radio නං ප්‍රශ්නයක් නැ. HAM radio එකක් නං license ඕනේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    2 way radio නං ප්‍රශ්නයක් නැ. HAM radio එකක් නං license ඕනේ.
    එහෙම බැහැ
    two way කියලා වෙනම එකක් නැහැනේ
    transmit කරන්න පුලුවන් ඩිවයිස් රෙගියුලේට් කරලා තියෙන්නෙ

    සාමාන්‍ය කෙනෙක්ට ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන් ඩිවයිස් එකක් තියාගන්න පුලුවන් ක්‍රමේ තමයි Ham license එක ගන්න එක
    එතකොට ඒ band ටික යූස් කරන්න පුලුවන්
    ලයිසන් නැත්තං කිසිම බෑන්ඩ් එකක් යූස් කරන්න බැහැ (WiFi, BT, CB වගේ පබ්ලික් බෑන්ඩ් ටික ඇරුනම)
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,100
    113
    Tokyo, Japan
    two way කියලා වෙනම එකක් නැහැනේ
    2 way කියලා කියන්නේ low power (0.5mW) short range (under 500m or 1Km) devices වලට.

    ලංකාවේ සමහර තැන් වල security මේවා use කරනවා. මේ device ගෙන්න license ඕනේ හැබැයි පාවිච්චි කරන්න license ඕනේ නැ. හේතුව මේක regulated frequency range එකට වැටෙන්නේ නැ
     
    • Like
    Reactions: windows_ubuntu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    2 way කියලා කියන්නේ low power (0.5mW) short range (under 500m or 1Km) devices වලට.

    ලංකාවේ සමහර තැන් වල security මේවා use කරනවා. මේ device ගෙන්න license ඕනේ හැබැයි පාවිච්චි කරන්න license ඕනේ නැ. හේතුව මේක regulated frequency range එකට වැටෙන්නේ නැ
    2 way කියන්නෙ බන් දෙපැත්තටම කතා කරන්න පුලුවන් කියන එකනේ බන්

    ඕවට ලයිසන් ඕන, ගොඩක් වෙලාවට සෙකියුරිටි කම්පැනි වලින් හරි කන්ස්ට්‍රක්ශන් සයිට් වල හරි යූස් කරන ඒවා ලයිසන් තියන කම්පැනියකින් අරගෙන රෙජිස්ටර් කරලා තියන්නෙ
    එක්කො ලයිසන් තියන තැනකින් රෙන්ට් කරලා
    අනික එහෙම ඒවා 1w to 5w විතර power එකක් තියනවා

    ලංකාවෙ license නැතිව ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන් band නැහැ. ඒක 100%ක් ශුවර්. හැබැයි සමහර තැන් වල ලංකාවෙ ලයිසන් නැතිව යූස් කරනවා ඒක වෙනම කතාවක්
     
    • Like
    Reactions: nooby