මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මටත් ඉන්ටීරියර් සෙට් නෑ. ඔයාගෙ බජට් එකට වෙන ගන්න එකකුත් නෑ හැබැයි.
    බලමුකො...
     
    • Like
    Reactions: Walter White

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,174
    930
    113
    මම නම් කියන්නෙ ගන්න එපා. දැන් ඕවගෙ කාලෙ ඉවරයි. කිසිම වටින මිලකට නෙමෙයි යන්නෙ ඕව. අවුරුදු 15ක් විතර පරණ වාහනයකට මොකටද ලක්ෂ 40 ගණං ගෙවන්නෙ? අපරාදෙ

    පුලුවන් නම් තව කීයක්හරි දාල Brand new Mira එකක් ට්‍රයි කරන්න
    අලුත් මිරා එකක් 70න් උඩ. දැන් කාර් එකක් ගන්නව කියන්නෙ වෙනම ප්‍රොජෙක්ට් එකක්. පදින එවුන්ට අප්ග්‍රේඩ් කරන්නත් ගේමක් දෙන්න ඕන.