මෙන්න දෙමල සෙට් එකකට පොලිසිය කේස් දාලා 😒

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,517
    1
    5,663
    113
    JRwseD3.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,101
    11,632
    113
    35
    Spain
    මුන් හොඳයි නෙ. පොලිස් උන් එක්ක වළි දාගන්න ගියේ නැහැ. මෙහෙ ජෙප්පෝ වුනා නම් කීප දෙනෙක් ඇරෙස්ට් කරලා ඔළුත් කීපයක් පැලිලා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    මුන් හොඳයි නෙ. පොලිස් උන් එක්ක වළි දාගන්න ගියේ නැහැ. මෙහෙ ජෙප්පෝ වුනා නම් කීප දෙනෙක් ඇරෙස්ට් කරලා ඔළුත් කීපයක් පැලිලා
    hoda name bn kapti kama..owa okun hith wala tyn innwa :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,521
    1
    59,965
    113
    Mother Earth
    කැඳ මුට්ටිය උස්සලා පොලිස් කාරයාගේ ඔලුවේ නවන්න තිබ්බේ. 🤷🏻‍♂️
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,752
    5,712
    113
    කැඳ LTTE symbol එකක් ද
    මුන් මේ අළුත් කතාවක් හදන්න යනවා මුල්ලිවයික්කාල් වල අන්තිමට එල්ටීටීඊ එකෙන් තිබ්බ ඔක්කොම දාලා කැඳ දුන්න කියලා මිනිස්සුන්ට. අවුරුදු දාහතක් විතර ගියා ඔය කතාව මතු වුනේ මේ පාර. මුන් පට්ට බොරු ටිකක් හදනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,684
    1
    14,846
    113
    කැඳ LTTE symbol එකක් ද
    ඔව්. උන් ඕක කරන්නෙම ප්‍රශ්න හදන්න. LTTE එක පැරදුන එකේ පලිය ගන්න එක්කම අවුල් ඇති කරල Tamil Guardian එකේ News එකකට යවන්න පුළුවක්. පස්සෙ Refugee දාගන්න පුළුවන් අතුරු වාසියක් විදියට. ඒත් Main Goal එක ප්‍රශ්න ඇති කරළ, ලෝකෙට දෙමල ජනතවට ලංකාවෙන් වෙනස්කම් කරනව කියල පෙන්නළ ඊලම හදාගන්න එක.
     
    • Like
    Reactions: Inigo Montoya