Freelance Tax ගෙවුව අය කවුරුවත් නැද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඔව් . ඉස්සරහට නිල් රිටර්න් එකත් අත්‍යවශ්‍ය කරයිද දන්නේ නැහැ යන විදියට.
    individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,530
    113
    individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ
    දන්නා ව්දියට නම් දැන් ඕන නැහැ. හැබැයි ඉතින් පොඩි බිස්නස් එකක් ගත්තොත් ලක්ෂ ගණන් අකවුන්ට් වලට සල්ලි වැටෙනවා නම් දාන්න වෙයි එහෙම වැටුනට ආදායම 18ට අඩුයි කියල. මන් දන්න කෙනෙක්ට රෙඩ් නෝටිස් ආවා. එයාල ඊට පස්සේ නිල් රිටර්න් දැම්ම.