2 way කියන්නෙ බන් දෙපැත්තටම කතා කරන්න පුලුවන් කියන එකනේ බන් 2 way එකයි HAM එකයි වෙනස්. මේක ගොඩක් අයට පැටලෙනවා. 2 way කියන්නේ EU වල තියන PMR 446 බෑන්ඩ් එක. ලංකාවේ මේ වගේ category එකක් නැති උනාට license issue කරනවා.