දවල් කෑමට මාසෙකට රු.10000ක් වියදම් කරන එක පාඩුද?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මාසෙකට ඒ ගාන වගේ දීල (දවසකට රු. 400 - 500) එලියෙන් කන එකද ගෙදරින් පාන්දර නැගිටල උයල කෑම අරන් යන එකද හොඳ මචන් මේ කාලේ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    Meal prep kaloth nam gaana adu wenna puluwan + much healthier

    Daily uayana eka nam therumak nathi wei..time + energy baluwama loku wenasak nathi wei...and wastage ekath wadi
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,088
    74,266
    113
    මාසෙකට ඒ ගාන වගේ දීල (දවසකට රු. 400 - 500) එලියෙන් කන එකද ගෙදරින් පාන්දර නැගිටල උයල කෑම අරන් යන එකද හොඳ මචන් මේ කාලේ?
    එලියෙන් කන එකේ direct වියදමට වඩා බලන්න ඕනා, කන කෑම වලින් උඹට හැදෙන ලෙඩ ටික හොඳ කරන්න යන සල්ලි ගැන. ඒක indirect cost එකක්. එහෙම බැලුවොත් තනියෙන් හදාගෙන fridge එකක දාගෙන කන දීර්ගකාලීනව ඇඟටයි පොකට් එකටයි හොඳයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එලියෙන් කන එක ලාබයි. සති අන්තෙ ආස දෙයක් උයන් කාපන් අඩියක් ගහන ගමන්.
    P.s.
    මීල් ප්‍රෙප් කර කර වද වෙන්න තරම් ලංකාවෙ කෑම ගනබ් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    එලියෙන් කන එක ලාබයි ලෙසියි ප්‍රශ්නය තියෙන්නේ කඩේ කැමවලට තෙල් නාවනවා