JVP එක දින්නොත් USD එක 450+ වෙනවා🛑🛑🚨

USD කියක් වෙයි ද?

  • 400

    Votes: 22 13.7%
  • 450

    Votes: 5 3.1%
  • 500

    Votes: 56 34.8%
  • නැහැ වැඩි වෙන්නේ නැති වෙයි

    Votes: 78 48.4%

  • Total voters
    161

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,464
    3,852
    113
    පුද්ගලික දේපල වාහන ඉඩම් ටික රජයට පවර අරං ට්‍රාන්ස්ෆෝමරයක්.දෙකක් ගිනි තියල බුද්ධාගම නැත්තටම නැති කරල දායි කියල හිතුවට කවදාවත් ඩොලර් එකට කෙලියී කියල හිතුනෙ නෑ අපේ හාමුදුරුවනේ..
    ehemada
     
    • Like
    Reactions: 2osama

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo
    මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
    ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
    හා හා'ed සෙට් එක තාම ඉන්නවා ද ?

    1779337342852.png
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,187
    3,988
    113
    ඩොලර් උච්චාවචනය සමායනය කිරීමට යෝජනා
    =========
    මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තමන්ගෙ පාරිබෝජනේ 50% කින් අඩු කරගැනීම
    ( ස්වෙච්චාවෙන්)

    මෙහිදි මාලිමාලුවන්ට තමයි කුටුම්ඹෙට ‍යන යෙදවුම් අඩුකරගත යුතුය. ආහාර,ඇදුම්,ඉදිකිරිම්,නඩත්තු,අධ්යාපන වියදම්ද මාලිමා පවුල්වල විනෝදාස්වාද වියදම්,ට්‍රිප්,සන්ග්‍රහ,පාටි සම්පුර්නයෙන් කපාහැර අන් අයට ආදර්ශවත් වියයුතුය
     
    • Like
    • Haha
    Reactions: 2osama and lkzombie

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,800
    7,734
    113
    අනිවාර්යයෙන් ඔබතුමා හරි.බිස්නස් කාරයන්ට තැනක් එනවා.

    මතකනේ අඩුම මිලට ඩිලිට් pcr ,antigen kit ගෙනත් ගිනිගානට වික්කා.නිරෝදායන මඩ්‍යස්තාන කියලා දිලිත් ගේ හෝටල් වලට මිනිස්සු පටවලා ගාන කපා ගත්තා විල්මා එකෙන් බාලවිස තියෙන පොල්තෙල් ගෙනත් වැඩි ගානට විකුනලා ලාබ තියා ගත්තා ටොන් එක සත පනහට බදු අඩු කරලා යාලුවන්ට සහන දුන්නා.ඒ උනාට සීනිවෙලද පොලේ මිල නම් අඩු උනේ නෑ.ව්‍යාපාරික යාලුවන්ට නම් හොදට සහන දුන්නා. දම්මික 200ට තිබුන ටයිල් කැටේ 3000කලා.කරලා ලාබ හොයා ගත්තා. බදු වන්චාව සුදුලූනු බදු වන්චාව ඒ වගේ කොච්චර සහන දුන්නද.පොහොට්ටුවද සජිත්ද රනිල්ද ඔක්කොමලා ආවත් චන්දෙට වියදන් කරන ගජ මිතුරන්ට නම් අනිවාර්යයෙන් සහන ලැබෙනවා.සාමානය ජනතාවට හෙන ගැහුවත් ව්‍යාපාරික ප්‍රජාවට නම් කල්ල මරේ.ඔබගේ අදහස සමග මා එකගයි.නමුත් ජෙප්පො ආවොත් ඔය නැටුම් නටන්න හම්බ වෙන්නේ නෑ.
    එහෙමද හුත්තෝ?

    නලින්ද පකයා පාර්ලිමේන්තුවේ කිව්වා නේද එහෙම වුණේ නෑ කියලා.?

    අන්න දැන් නම් හෙට බදු වැඩි කරද්දී අද වාහන 4000ක් order කරලා තොගේ අම්මට හුකලා නේද ධම්මික පෙරේරා?

    😅😅😅
     
    • Like
    Reactions: 2osama