මුලින්ම ඩොලර් පනස් හතරේ කතාවට උත්තර ....
මොනාද ඕයි උබලගේ ගොන් බඩු.... මෙහෙම පිචන් වෙන්නේ ඇයි.... පොඩ්ඩක් වත් මොලයක් නැද්ද .... අඩුම තරමේ කියවීම බැරි ගොන් බඩුද ඉන්නේ.....
ඔන්න ජබොක්ස් වෙන්න යන්නේ...
ජෙප්පො කියන්නේ අමු කෙබ්බ ගහන බොරු කයිවාරු කරයෝ කියන්න මේ @helplesser පොස්ට් එක ඇති....
ඩොලර් 54ක් වෙන්නේ විෂේශ හැඩවලට කපපු සහ සකසපු ටයිටේනියම්
මේක පැහැදිලි කරන අපි ගමු ලොකල් මැන්ඩරින් මේ දවස්වල මැන්ඩරින් ගෙඩියක් ගන්න පුළුවන් රුපියල් 80 කට වගේ.... හැබැයි එක මැන්ඩරින් ගෙඩියකින් හදන ජූස් එකක් වෙනවා රුපියල් 400ත් පන්සීයත් අතර. දැන් ඒක බලාගෙන කාට හරි කියන්න පුළුවන්ද හූ හූ මැන්ඩරින් වල මිල 400ක් වෙනවා හු හූ කියල ? බෑ එහෙම කවුරු හරි කිව්වොත් අමු මෝඩයෙක්....
දැන් කරන්නේ එක.... මෙයාදාපු සයිට් එකේ තියෙන ටයිටේනියම් සයන්ටිෆික් ග්‍රේඩ් ටයිටේනියම්.. ඒක හදන්න බොහොම ක්‍රමානුකූක සැකසුම් පිලිවෙලක් යනවා, ඒකට යන පිරිවැයත් ඔය කොම්පැනිය තියෙන ලාභයත් එක්ක... ඔක හරියට මැන්ඩරින් එකක් ලොකල් මැන්ඩරින් එකක් 80ට අරගෙන...... ඒකෙන් බිම එකක් හදනකොට එකතුවෙන සිනි, අයිස් , ලුනු , සේවක වැටුප් ,විදුලිය වගේ ගාස්තු ඔක්කොම එකතු කරලා ඒකට ඌගේ ලාබයත් තියලා රුපියල් 400ට විකුනනව වගේ.... ටයිටේනියම් සකස් කරලා භාණ්ඩයක් විදියට විකුනන කොට එකතුවෙන අගය සහ ලභාංශ එකතු කරලා ඩොලර් 54ක් වෙනවා... ඒක පෙන්නලා අන්න ටයිටේනියම් 54$ වෙනවා කිව්වොත් මෝඩ මීමේක් ......
ඔය @helplesser දාපු සයිට් එකේම කියනවා At a cool $10,000 per ton, වෙනවා කියලා, ඉතින් මේ සකසන්න කලින් මිල. එතකොට කිලොවක් ඩොලර් 10යි වෙන්නේ....
@vibhashana @Xi Jinping @SLBlackKnight @හෙනයා @Hyaenidaeමොනාද ඕයි උබලගේ ගොන් බඩු.... මෙහෙම පිචන් වෙන්නේ ඇයි.... පොඩ්ඩක් වත් මොලයක් නැද්ද .... අඩුම තරමේ කියවීම බැරි ගොන් බඩුද ඉන්නේ.....