ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුලින්ම ඩොලර් පනස් හතරේ කතාවට උත්තර ....

    ඔන්න ජබොක්ස් වෙන්න යන්නේ...​

    ජෙප්පො කියන්නේ අමු කෙබ්බ ගහන බොරු කයිවාරු කරයෝ කියන්න මේ @helplesser පොස්ට් එක ඇති....​

    ඩොලර් 54ක් වෙන්නේ විෂේශ හැඩවලට කපපු සහ සකසපු ටයිටේනියම්​

    මේක පැහැදිලි කරන අපි ගමු ලොකල් මැන්ඩරින් මේ දවස්වල මැන්ඩරින් ගෙඩියක් ගන්න පුළුවන් රුපියල් 80 කට වගේ.... හැබැයි එක මැන්ඩරින් ගෙඩියකින් හදන ජූස් එකක් වෙනවා රුපියල් 400ත් පන්සීයත් අතර. දැන් ඒක බලාගෙන කාට හරි කියන්න පුළුවන්ද හූ හූ මැන්ඩරින් වල මිල 400ක් වෙනවා හු හූ කියල ? බෑ එහෙම කවුරු හරි කිව්වොත් අමු මෝඩයෙක්....​

    දැන් කරන්නේ එක.... මෙයාදාපු සයිට් එකේ තියෙන ටයිටේනියම් සයන්ටිෆික් ග්‍රේඩ් ටයිටේනියම්.. ඒක හදන්න බොහොම ක්‍රමානුකූක සැකසුම් පිලිවෙලක් යනවා, ඒකට යන පිරිවැයත් ඔය කොම්පැනිය තියෙන ලාභයත් එක්ක... ඔක හරියට මැන්ඩරින් එකක් ලොකල් මැන්ඩරින් එකක් 80ට අරගෙන...... ඒකෙන් බිම එකක් හදනකොට එකතුවෙන සිනි, අයිස් , ලුනු , සේවක වැටුප් ,විදුලිය වගේ ගාස්තු ඔක්කොම එකතු කරලා ඒකට ඌගේ ලාබයත් තියලා රුපියල් 400ට විකුනනව වගේ.... ටයිටේනියම් සකස් කරලා භාණ්ඩයක් විදියට විකුනන කොට එකතුවෙන අගය සහ ලභාංශ එකතු කරලා ඩොලර් 54ක් වෙනවා... ඒක පෙන්නලා අන්න ටයිටේනියම් 54$ වෙනවා කිව්වොත් මෝඩ මීමේක් ......​

    ඔය @helplesser දාපු සයිට් එකේම කියනවා At a cool $10,000 per ton, වෙනවා කියලා, ඉතින් මේ සකසන්න කලින් මිල. එතකොට කිලොවක් ඩොලර් 10යි වෙන්නේ....​

    @vibhashana @Xi Jinping @SLBlackKnight @හෙනයා @Hyaenidae
    මොනාද ඕයි උබලගේ ගොන් බඩු.... මෙහෙම පිචන් වෙන්නේ ඇයි.... පොඩ්ඩක් වත් මොලයක් නැද්ද .... අඩුම තරමේ කියවීම බැරි ගොන් බඩුද ඉන්නේ.....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මිනිරන් විකුණලා රට ගොඩ දානවා
    ටයිටේනියම් විකුණලා රට ගොඩ දානවා
    ඔය දෙකම බැරි උනොත් @nul ගේ අම්මා විකුණලා හරි රට ගොඩ දාලා දෙනවා පුංචි අම්මා පල්ලා🤩🤩🤩🤦
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ කතාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් කීයකට ටයිටේනියම් කිලෝව විකුණනවද කියන එක නෙවෙයි. ජෙප්පොන්ට දැන් තියෙන ප්‍රශ්නයට විසඳුම් නැතිකම.

    මුන් ගෙවල්වල ටයිටේනියම් හදල අලිබාබා පොලේ විකුනලා රටේ ණය ගෙවන්න පටන්ගන්න කොච්චර කාලයක් ඕනද? ඒ වෙනකල් ගුපියෝයි - බයියෝයි පඩි වැඩිකරව් කියල ස්ට්‍රයික් කරනකොට මොනවද ජෙප්පන් ගන්න ක්‍රියාමාර්ග ?
    දැන් ඉන්න උන්ට තියන විසදුම් එක්ක ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ.
     
    • Haha
    Reactions: topkollek

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    PDF / doc එකක් දාපන් හෙමීට කියවන්න
    Pdf නම් තියෙන තැනක් මම දන්නෙ නෑ බං.
    මිනිරන් විකුණලා රට ගොඩ දානවා
    ටයිටේනියම් විකුණලා රට ගොඩ දානවා
    ඔය දෙකම බැරි උනොත් @nul ගේ අම්මා විකුණලා හරි රට ගොඩ දාලා දෙනවා පුංචි අම්මා පල්ලා🤩🤩🤩🤦
    තමන්ට විරුද්ධව මතයක් කියන අයගෙ අම්මලා තාත්තලා අල්ලගෙන මඩ ගැහුවට වැඩක්නෑ දේසපාලනය කරන්න කලින් වැදගත් මනුස්සයෙක් වෙන්න ඉගෙන ගනින්.

    ඕව ඉතින් පවුල් පසුබිමේ වරද තමා. සල්ලි නැතත් අපේ දෙමාපියෝ අපිව වැදගත් විදිහට හැදුව. උඹට එහෙම වැදගත් පවුලක හැදිල ඩීසන්ට් මිනිහෙක් වෙන්න බැරි උන එක අපරාදයක්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,801
    113
    36
    Mirihana
    alis.alberta.ca
    helplesser