දැන් 368 පැන්නා

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,812
    9,898
    113
    mPe2272OnM.jpg
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,201
    2,664
    113
    අඩු කුලේ පර හැත්තක් නෙ මොළේ නැති. ඒ නිසා අතේ දුරින් තියාගන්න එක හොදයි
    Sirawata Bn... Mole Kaladak ne.. Arun kiyana eka thama Unge oluwe thiyenne balanne sirasa witharai.... Ape Dadath Benna Mata okun ekka kiyawaganna epa kiyala...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    LC 5000 payment karaddi 500 withara wei

    ඊට පස්සේ අනූ ජාතිය අමතල ආනයන සිමා කරනව
    වාහන 5000 මාර්කට් අප් කරලා දෙගුණයක මිලට විකුණනවා
    පොහොසත් මිත්‍ර රටක්
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    මහින්ද kariya හොරකමපු සල්ලි වලින් ඩොලර් ගන්නවා ඇති එතකොට තමා මෙහෙම වෙන්නේ රුපියල් මාක්ට් එකට එනවා ඩොලර් නැති නිසා ඉල්ලුම වැඩි වෙනවා
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,201
    2,664
    113
    මහින්ද kariya හොරකමපු සල්ලි වලින් ඩොලර් ගන්නවා ඇති එතකොට තමා මෙහෙම වෙන්නේ රුපියල් මාක්ට් එකට එනවා ඩොලර් නැති නිසා ඉල්ලුම වැඩි වෙනවා
    Big Brain
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,066
    113

    හම්මට උඩු
    IMF ඉවරද තව මාස 10කින් වගේ
    එහෙනම් රටට දෙයියන්ගේ පිහිටයි අනුගේ සරණයි

    මේ යන විදියට මාස 10න් කොහෙ ගොඩ එන්නද
    අඩෝ අපි දැන් මොකද කරන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    හම්මට උඩු
    IMF ඉවරද තව මාස 10කින් වගේ
    එහෙනම් රටට දෙයියන්ගේ පිහිටයි අනුගේ සරණයි

    මේ යන විදියට මාස 10න් කොහෙ ගොඩ එන්නද
    අඩෝ අපි දැන් මොකද කරන්නේ
    Aye itin galle face duwanna tama wenne lol