උබලා හිතන්නේ 2005දී මහින්ද වෙනුවට අනුර කුමාර ජනාධිපති උනා නම් යුද්ධේ ඉවර වෙන්නේ මොන අවුරුද්දේද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,112
    26,573
    113
    Kandy
    මහින්ද කොටින්ට සල්ලි දුන්න හැටි ටිරාන් අලස් කියයි මේක කියපු අනිත් කෙනා ශ්‍රීපති එයා අමුතු විදිහට පාරක මැරිලා ගියා

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,593
    5,454
    113
    Never know about war or cannot hypothetically imagine
    But, if MR never born, surely Sri Lanka never Bankrupt
     
    • Like
    Reactions: Sams.Ryo

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    මහින්ද කොටින්ට සල්ලි දුන්න හැටි ටිරාන් අලස් කියයි මේක කියපු අනිත් කෙනා ශ්‍රීපති එයා අමුතු විදිහට පාරක මැරිලා ගියා

    යූ ටියුබ් වීඩියෝ එකක් නම් මටත් දැම්ම හැකි බන් 2004දි අනුර කුමාර ප්‍රභාකරන්ගේ කටට ගත්ත හැටි කියලා. ගොන් කතා නෙවෙයි. සාක්ශි ඇතුව ඔප්පු කරලා හිරේ දාපුවා විතරක් විශ්වාස කරන්න ඉගෙන ගනින්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,758
    39,569
    113
    Homagama
    2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.

    සිරි අයියා එයි ලබ්බක්. මහින්දයා වෙනුවට අනුරය බණ්ඩාරනායකට ජනාධිපතිකම දෙන්න ඒ වෙලාවේ චන්ද්‍රිකා මාර ගේමක් ගැහුවේ. අපරාදේ කියන්න බෑ ඒ වෙලාවේ මංගලයයි / ශ්‍රීපතියයි දෙන්නා ජෙප්පොත් එක්ක එකතු වෙලා මහින්දයාට සප් එක දුන්නා ජනාධිපති වෙන්න. ඒ හින්දා චන්ද්‍රිකා අකුලගෙන පැත්තකට උනා. මහින්දයා ජනාධිපති වෙච්ච එකෙන් තමා සිරි අයියාටත් යන්තන් ගොඩ යන්න පුළුවන් උනේ.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    යූ ටියුබ් වීඩියෝ එකක් නම් මටත් දැම්ම හැකි බන් 2004දි අනුර කුමාර ප්‍රභාකරන්ගේ කටට ගත්ත හැටි කියලා. ගොන් කතා නෙවෙයි. සාක්ශි ඇතුව ඔප්පු කරලා හිරේ දාපුවා විතරක් විශ්වාස කරන්න ඉගෙන ගනින්.
    අමෝ අමෝ , බැසිල් ගේ ගේ ගැන , රවී විද්‍යාලංකාර ගැන , නීතිපති ගේ වැඩ ගැන අදිකරණයේ පුදුම විදියට ඔප්පු කරපු රටක් නෙහ‍ මේක.
     
    • Like
    Reactions: Honey Bunch

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.

    ඵහෙමද?😁උතුරේ දෙමළ උන් දැන් ජෙප්පොන්ට ඔය තරම් අාදරේ ඒකද??😳

    නැත්නම් මේකද??😅