රුපියල 334 බැහල, ගැස්බය්යො අනාතයි

handley

Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    හාමුලගෙ වහල්ලු ටික අද සද්ද නැ, ආතල් දවස් දෙකෙන් ඉවරයි 🤌

    6wL3asl.png
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    ඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
    යුද්දෙ යුද්දෙ කියල උබලගෙ උන් වගෙ උඩ බලන් ඉන්නෙ නැ අපෙ දක්ශ ආන්ඩුව ගෙමක් ගහල පාලනය කරා, තොපෙ හාමුල වගෙ රටටම් කෙල වෙනකම් උඩ බලන් ඉන්නෙ නැ අපි

    හේතුව කියපන් දැන් .

    අනුර වැඩ පෙන්නලා ද ?
    ලෝක යුද්දේ ඉවර වෙලා ද ?
    තෙල් මිල පහල ගිහින් ද ?
    රනිල්ගෙන් අහල කරෙ
    ------ Post added on May 22, 2026 at 6:51 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,675
    8,561
    113
    35
    Spain
    ඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
    ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.
    සියට 17ක් ගත්ත මොල කාරය නාකි හිවලගෙ වහල්ලු නෙද උබල, මරු මොල කාරයො , 3% ටිබ්බ එකෙක්ට පැරදුන හාමු 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,161
    4,398
    113
    36
    ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.

    විලි ලජ්ජාවක් නැතිකම බං
    තමන්ගේ හාමුගේ ගූ කන්න තියේනම් ඕන දෙයක් උන්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,852
    163,773
    113
    එකමත් එක රටක
    යුද්දෙ යුද්දෙ කියල උබලගෙ උන් වගෙ උඩ බලන් ඉන්නෙ නැ අපෙ දක්ශ ආන්ඩුව ගෙමක් ගහල පාලනය කරා, තොපෙ හාමුල වගෙ රටටම් කෙල වෙනකම් උඩ බලන් ඉන්නෙ නැ අපි
    දැන් ඊලග සතියේ ආයිත් වැඩි උනොත් උබ මොකද කියන්නේ ?
    ගේම වැඩ කරේ නෑ කියයි ද ??
    ආයිත් යුජ්ජේ යුජ්ජේ , ඉන්ජියාව ත් එහෙමයි කියයි ද ??

    දැන්ම කියල තියපන් කෝ එතකොට කියන උත්තරේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,675
    8,561
    113
    35
    Spain
    සියට 17ක් ගත්ත මොල කාරය නාකි හිවලගෙ වහල්ලු නෙද උබල, මරු මොල කාරයො , 3% ටිබ්බ එකෙක්ට පැරදුන හාමු 🤭
    ඌ පැරදුනේ නැහැ බන්. උඹල හරක් කියල ඔප්පු කළා. ඒ මදිද? ඡන්දේ ඉල්ලනකම් උඹල හිතාගෙන හිටියේ උඹලගේ මහා උන් පුදුමාකාර දක්‍ෂ වැඩර්ල කියල නේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ, විපක්ෂයෙන් හිඟා කනවා අනේ ඇවිත් අපි බේරා ගන්න කියල. ඉතින් උඹ වගේ වහල්ලුට තේරෙන්නේ නැහැ කියූ එක හරි නේ. උඹට තාම තේරිලා නැහැ.
     
    • Haha
    Reactions: pazzy12 and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    දැන් ඊලග සතියේ ආයිත් වැඩි උනොත් උබ මොකද කියන්නේ ?
    ගේම වැඩ කරේ නෑ කියයි ද ??
    ආයිත් යුජ්ජේ යුජ්ජේ , ඉන්ජියාව ත් එහෙමයි කියයි ද ??

    දැන්ම කියල තියපන් කෝ එතකොට කියන උත්තරේ
    අවුට්ෆ්ලෝ වැඩි වෙද්දී, ඉන්ෆ්ලෝ අඩු වෙද්දී, ඩොලර් එක නගිනවා තමයි මෝඩයෝ. ඕක පොඩි එකෙක් උනත් දන්නවා. ඒකයි මෙතන උනේ.

    දැන් අපිට ඉන්ෆ්ලෝ එක ඉමිඩියට්ලි වැඩි කරගන්න බැහැ. පුළුවන් එකම දේ අවුට්ෆ්ලෝ අඩු කරන එක විතරයි. ඒක තමයි ඉමිඩියට් සොලූෂන් එක. උඹලාගේ සීයාගෙන් අහපන්, උ අල්ලන් හිටියෙත් එහෙම තමයි.

    යුද්ධයක් ආපු ගමන්, පොඩි දෙයක් හරි උන ගමන්, රුපියලට කෙල වෙන්නේ උඹලාගේ නාකි 70 years තිස්සේ මේ රටේ කිසිම value එකක් develop කරලා නැති නිසා. Tourism වගේ ඒවාවලින් විතරක් defend වුණ නිසා.

    අපි ඒවා හදනවා. අවුරුද්දෙන් දෙකෙන් නෙමෙයි, 10කින් බලපන්. අපි external issues handle කරන විදිහ ගොඩක් හොඳට improve වෙලා තියෙයි.
    ඌ පැරදුනේ නැහැ බන්. උඹල හරක් කියල ඔප්පු කළා. ඒ මදිද? ඡන්දේ ඉල්ලනකම් උඹල හිතාගෙන හිටියේ උඹලගේ මහා උන් පුදුමාකාර දක්‍ෂ වැඩර්ල කියල නේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ, විපක්ෂයෙන් හිඟා කනවා අනේ ඇවිත් අපි බේරා ගන්න කියල. ඉතින් උඹ වගේ වහල්ලුට තේරෙන්නේ නැහැ කියූ එක හරි නේ. උඹට තාම තේරිලා නැහැ.
    wtf? wake up from ur fantasy bitch :lol: :lol:
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,798
    4,093
    113
    Demand zone එක test කරන්න ඔය එන්නෙ.
    ආයෙත් buy වෙන්වා😂
    SH,SL වල්ට fib දැන්නම හොයාගන්ඩ පුලුවන් pullback එක ඉවර වෙන තැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,852
    163,773
    113
    එකමත් එක රටක
    අවුට්ෆ්ලෝ වැඩි වෙද්දී, ඉන්ෆ්ලෝ අඩු වෙද්දී, ඩොලර් එක නගිනවා තමයි මෝඩයෝ. ඕක පොඩි එකෙක් උනත් දන්නවා. ඒකයි මෙතන උනේ.

    දැන් අපිට ඉන්ෆ්ලෝ එක ඉමිඩියට්ලි වැඩි කරගන්න බැහැ. පුළුවන් එකම දේ අවුට්ෆ්ලෝ අඩු කරන එක විතරයි. ඒක තමයි ඉමිඩියට් සොලූෂන් එක. උඹලාගේ සීයාගෙන් අහපන්, උ අල්ලන් හිටියෙත් එහෙම තමයි.

    යුද්ධයක් ආපු ගමන්, පොඩි දෙයක් හරි උන ගමන්, රුපියලට කෙල වෙන්නේ උඹලාගේ නාකි 70 years තිස්සේ මේ රටේ කිසිම value එකක් develop කරලා නැති නිසා. Tourism වගේ ඒවාවලින් විතරක් defend වුණ නිසා.

    අපි ඒවා හදනවා. අවුරුද්දෙන් දෙකෙන් නෙමෙයි, 10කින් බලපන්. අපි external issues handle කරන විදිහ ගොඩක් හොඳට improve වෙලා තියෙයි.
    දැන් මේක ආණ්ඩුවේ වැඩක් නිසා වෙච්ච් දෙයක් කියලා ද උබ කියන්නේ ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    දැන් මේක ආණ්ඩුවේ වැඩක් නිසා වෙච්ච් දෙයක් කියලා ද උබ කියන්නේ ?
    not one reason, dollar index fell slightly, we added import restrictions, imf dollars coming soon, some people took the chance to sell their usd at heights . even i converted some usd to lkr
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.
    ඒකම තමයි මම කියන්නෙ. මුන්ම කෙදිරි ගගා ඉයෙ වෙනකන් හිටියයෙ යුජ්ජෙ අනේ හරි නෝටි ට්‍රම්ප් කියලා. මුන් කියවන ඒවා උන්ටම මතක නෑ චූන් වැඩි උනාම.