nopeමේක ගිය මාසේ article එකක්
එහෙම උඩ පහල යන්න පිටකොටුවෙ කඩයක්ද ?හේතුව කියපන් දැන් .
අනුර වැඩ පෙන්නලා ද ?
ලෝක යුද්දේ ඉවර වෙලා ද ?
තෙල් මිල පහල ගිහින් ද ?
ඔව් යුද්දෙ ඉවරයිඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
ගූ නාල මරු කියවනව ඔට්ටුවක් පරාද වෙලා කැන්සර් හොස්පිටල් එකට 5000ක් දෙන්න නැති එකා ආර්ථිකේ ගැන පාරම් බාන එක ඔයිට වඩා ආතල්අපිට නම් මාර ආතල්. තව අවුරුදු 3ක්ම තියෙනවා උබලා ලිදේ දාන්න. මෙහෙම සැපක් කවුරුත් දීලා නෑ. Next level
නැ. මෙයාල calculate කරලා තියෙන්නේ මැයි මාසේ මැද හරියේ තිබ්බ ගානට (රුපියල් 325)310 ඉඳල 340 ට ගියා ම 4.8% ද?
Baluwama baiyo thamai niyama kuhaka jeppokelawenakam balan inna gon hattha mehema ratak kawada diyunu weyda