නාවල පැත්තේ එහෙම ඕන තරම් තම්බි කඩ තියෙනවාමචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?
ඔෆ්ෆෙර්ස් නැද්ද මේ ටිකේ?නාවල පැත්තේ එහෙම ඕන තරම් තම්බි කඩ තියෙනවා
තම්බි කඩවල මොන offerද බන්, ගිහින් කතා කරලා බලපන්. ඔෆර් හොයනවානම් ඉතින් නත්තල් ලන් කරලා lanka tiles, mac tiles, rocell වගේ බලපන්ඔෆ්ෆෙර්ස් නැද්ද මේ ටිකේ?
පට්ට ගන්නේ බන් Rocell එකේමම දන්න ඔය ලාභ bathware දාපු හැම තැනකම වගේ කාලයක් ගියාම ඒ බඩු ගන්න දෙයක් නෑ. එක්කො පාට වෙනස් වෙලා. එක්කො කොමඩ් වල lid එහෙම soft close වෙන් නෑ වහපු ගමන් බිමට අත ඇරෙනව. එක්කො හරියට flush වෙන් නෑ. Rocell වගේ බ්‍රෑන්ඩ් එකකින් දැම්මම අවුරුදු ගානක් ගියත් අලුතෙන් ගත්ත වගේ. සමහරවිට අඩුවට හොඳ තැනුත් ඇති හොයල බලපන්.
Comed ekai sink ekai rocell ganin discount thiyena welwk balala... anith ewa oya Nawala thambi kadekin ganin... ethkota shape wade rocell nisa luxury look ekth enc bathroom eke..පට්ට ගන්නේ බන් Rocell එකේ
අර කිවුව වගේ අඩුම කොමඩ් & සින්ක් දාපන් Rocell වගේ එකකින්. සමහරවිට අවුරුදු 100 කට පස්සෙත් තියෙන්නෙ දැන් උඹ හයි කරන එකම වෙන්න පුලුවන්. ගනන් හිතන්න එපා අවුරුදු ගානක් ගියාට පස්සෙත් සුපිරියට තියෙද්දි තමයි හිතෙන්නෙ වියදම් කරල හරි මේක දාපු එක පට්ට කියල.පට්ට ගන්නේ බන් Rocell එකේ
තනිකර කන්ඩෙම් උන ජරාව, ටික දවසකින් තේරෙයිතිහාරියේ තමා ඉතින්
කුස්සියට ග්ලොස් ඒවා අවුලක් නැද්ද? වයසක අය ඉන්නවා නම් එක ටිකක් අවුල් නේ? මම මැක් ටයිල් ගත්ත ඒවා අවුලක් නැහැ, පේමන්ට් එකට තම්බි කඩේකින් ඉන්දියන් ඒවා ගත්ත.Otto පිළියන්දල, කොමඩ්, සින්ක්
Tile නම් April, December තමයි
Rocel, Lanka නම් හොඳයි. ඉන්දියන් Gloss ටිකක් ගත්තා කුස්සියට, අවුල් වගේ.