windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Linux danna aya dannawa e ara anith unta oka gana kiyala wadak na

    Mac os thama man nam hthanne oya dekatama hndama option eka

    Samahara wita issarahata harmoney os eka enna puluwan lokema hollan pc os ekak widihata

    Kyana ba hariytama

    Aththatma apita ona app thibba nam linux thama bestma

    Anith de thama gaming walata unath dan steam deck wage ewa sahenna popular wela thiyanne
     
    • Like
    Reactions: War Fighter

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මොකක්ද වැඩක් නෑ කියන්න හේතුව ? මම නම් බලාපොරොත්තු වෙන්නේ Software ටික දුවාගන්න හොඳ stable කරදර නැති platform එකක් .
    linux wala ehema windows wala wage error enne na hariyata configure karagathama

    man danna office keepayakma thiyanwa un ms office walin open office move wela ewain thama wada ....

    2016 mr.robot balala ubuntu danna gihin full format una hard eka :lol:
    it passe ithin on and off linux damma aye windows danawa.
    2024 maru una linux walata dn awrudu 2 katalagai (debian + sway wm)
    mul tike katta kala hada gaththa workflow eka dan ithin supiri
    set unata passe aulak ma na
    ------ Post added on May 16, 2026 at 12:30 PM

    I am happy with Zorin OS and Linux Mint. Only Office is a great alternative for MS office. Just using the laptops for day to day stuff
    modern linux distros are not complicated like previous versions
    ------ Post added on May 16, 2026 at 12:31 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Daily driver eka widihata 1year wath linux use karana set eka wisthara kiyamu balanna

    ගොඩක් කල් මාරු වෙලා ලිනක්ස් පට්ට LINUX MINT
    Monda machan mainly karna wada
    ------ Post added on May 22, 2026 at 11:40 PM

    ගොඩක් කල් මාරු වෙලා ලිනක්ස් පට්ට LINUX MINT
    Monda machan mainly karna wada
    Ekale Windows 7 thiyeddi th ohoma tmai qwe, win10 support ain karala win11 dagena win12 wage awama kiyanneth oya widiyatama tamai :rolleyes:
    sira kathawak
    ------ Post added on May 22, 2026 at 11:41 PM

    Linux wala aula software support nathi kama, games wada na
    Dan games wada steam proton tyanwne
    ------ Post added on May 22, 2026 at 11:41 PM
     
    • Like
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    මමත් අවුරුදු 17, 18 වගේ ඉඳලා 24, 25 වෙනකන් වගේ ඔය ලිනක්ස් පස්සෙ දිව්වා. පස්සේ අත ඇරලා දැම්මා. මොන මල වදයක්ද?

    විශ්වාස කොරපල්ලා මුල්ම කාලේ ලිනක්ස් වලින් ඔන් කරගත්තාට ශට් ඩවුන් කරන්න වෙනම කොමන්ඩ් එකක් දෙන්න ඕනේ. පස්සේ එක්ස් පී ආපුවාම 98 එක්ක ඩුවල් බූට් දාලා තිබ්බ මැශිම ලිනක්ස් සිස්ටම් එකක් දැම්මා ඩුවල් බූට් වෙන්න. අන්තිමට එක්ස්. පීත් නෑ, 98 තුත් නෑ. ෆෙඩෝරාත් නෑ. මුළු මාස්ටර් බූට් රෙකෝඩ් එකම කෙල විලා. ඕක හදා ගන්න දන්නෙත් නෑ.

    පස්සෙන් පහුත් එක එක ලිනක්ස් ඩිස්ට්‍රෝ දාලා බලලා තියෙනවා. කාලේ කන්න හොදයි. තේරුමක් නෑ. වින්ඩොව්ස් වලින් ලේසියෙන් කොරන්න පුළුවන් කම තියෙද්දි ලිනක්ස් දාගෙන ඇඹරෙන්න දැන් හිතෙන් නෑ.
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    Ethana ban thiyanne thanikarama depaththak linux walata wada windows wala minissu idalama widows nothing

    Habai dannawada widows wala sturcture eka thama amaruma wdihata hadala tyane, habai apita eka ganak na mkada api ekatata huru wela inne

    Oya dekama kawadawath use karaou nathi ekekta oya dekama dunnoth linux walta ikmanata huru wenawa mkada ehe file stucture eka pawa harima saralai

    Uba kiyana kathawa aththa issara linux kiyanne thanikarama commands, habai dan thathwe godak wenas

    Linux sahenna implement wela thiyanne, e wagema sahenna stable wada denne na windows wage

    Oka ban aduma 1year wath use krna one igena gannath one

    Windows wala idala mac walata giya ekekta wada,
    Linux wala idala mac walata giya ekekta lesi

    Mokada goda dewal similar

    2016 idan Ubuntu
    Mainly use karana dewal monada ?
    ------ Post added on May 24, 2026 at 3:40 PM
     
    • Like
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    Ethana ban thiyanne thanikarama depaththak linux walata wada windows wala minissu idalama widows nothing

    Habai dannawada widows wala sturcture eka thama amaruma wdihata hadala tyane, habai apita eka ganak na mkada api ekatata huru wela inne

    Oya dekama kawadawath use karaou nathi ekekta oya dekama dunnoth linux walta ikmanata huru wenawa mkada ehe file stucture eka pawa harima saralai

    Uba kiyana kathawa aththa issara linux kiyanne thanikarama commands, habai dan thathwe godak wenas

    Linux sahenna implement wela thiyanne, e wagema sahenna stable wada denne na windows wage

    Oka ban aduma 1year wath use krna one igena gannath one

    Windows wala idala mac walata giya ekekta wada,
    Linux wala idala mac walata giya ekekta lesi

    Mokada goda dewal similar

    එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඉංග්‍රීසි පුළුවන් නම් වින්ඩොව්ස් වල වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ලිනක්ස් වල වැඩ කරන්න, ඉංග්‍රීසිත් ඕනේ. උන්ගේ කොඩ්ස් දැන ගන්නත් ඕනේ. ටෙක්නිකල් දැණුමත් ඕනේ. පිස්සු හැදෙනවා.

    ඔය දෙදාස් ගනන් වල මුල වගේ අපි ගේම් එකක් ඉන්ස්ටෝල් කරන්න ගියොත්, සී.ඩී. එක රොම් එකට දැම්මා, ඔටෝ රන් සෙට් අප් එක රන් කලා, නෙක්ස්ට් කරගෙන ගියා. ඉන්ස්ටෝල් උනාම ප්ලේ කලා. උපරිම ඕන්නම් ක්‍රැක් එක කොපි පේස්ට් කරන්න උනා.

    ඕක ලිනක්ස් වලින් කරන්න ගියොත්, ඉස්සෙල්ලාම වයින් දාන්න ඕනේ. ඒකේ ඉන්ස්ටෝල් කරන්න කෝඩ් එක දැන ගන්න ඕනේ.
    ඊළඟට ගේම් එක ඉන්ස්ටෝල් කරන්න කෝඩ් දැන ගන්න ඕනේ. ඒකෙන් ගෙම් එක ඉන්ස්ටෝල් උනොත් හොදයි. නැත්තන් ආයි ප්‍රශ්ණ පත්තරයක්.
    ඊළඟට ඔය ගේම් එක කන්ෆිගර් කරන්න ඕනේ. ඒවයි කෝඩ් වෙනම දැන ගන්න ඕනේ.

    කරදර ගොඩයිනේ. ඊට වඩා ලේසියෙන් වින්ඩෝව්ස් වලින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG