කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,563
    1
    6,377
    113
    එහෙනම් පස්සේ කැමති උනේ ඇයි ?
    තම අග්‍ර දායක ආනන්ද තෙරණුවන්ගේ සහ මහා ප්‍රජාපති ගෝතමී දෙවියගේ දැඩි පෙරත්ත කිරීම. ඒ නිසයි අෂ්ටගරු ධර්ම වැනි දැඩි නීති ගණනාවක් යටතේ කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,613
    164,991
    113
    එකමත් එක රටක
    Like I said it's not a perfect analogy, it's just an easier mental image to conjure
    ඉතින් පලවෙනි එක දැල්ලත් දිගටම තියනවා කියන එක සම්පුර්ණයෙන් අමතක කරල නේ . මොකද්ද දැන් පලවෙනි එකෙන් දෙවැනි එකට අයින් වෙලා ගියේ ?

    තම අග්‍ර දායක ආනන්ද තෙරණුවන්ගේ සහ මහා ප්‍රජාපති ගෝතමී දෙවියගේ දැඩි පෙරත්ත කිරීම. ඒ නිසයි අෂ්ටගරු ධර්ම වැනි දැඩි නීති ගණනාවක් යටතේ කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ
    ඉතින් බන් සියල්ල අවබෝද කරගත්තා කෙනෙක්ට ඕක කලින් අවබෝද වෙන්න බැරිද කියලා කවුරුහරි ඇහුවොත් ?
    දැඩි පෙරැත්ත කිරීම මත වෙනස් කරනන පුලුවන් දේවල් තව කොච්චර ඇත්ද කරගන්න බැරි වෙච්ච ??
    ------ Post added on May 24, 2026 at 7:18 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,563
    1
    6,377
    113
    ඉතින් බන් සියල්ල අවබෝද කරගත්තා කෙනෙක්ට ඕක කලින් අවබෝද වෙන්න බැරිද කියලා කවුරුහරි ඇහුවොත් ?
    දැඩි පෙරැත්ත කිරීම මත වෙනස් කරනන පුලුවන් දේවල් තව කොච්චර ඇත්ද කරගන්න බැරි වෙච්ච ?
    පෙරැත්ත කිරීම කතාව මම කරපු උපකල්නයක්
    වෙන හේතු තියෙන්න ඇති
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ඉතින් පලවෙනි එක දැල්ලත් දිගටම තියනවා කියන එක සම්පුර්ණයෙන් අමතක කරල නේ . මොකද්ද දැන් පලවෙනි එකෙන් දෙවැනි එකට අයින් වෙලා ගියේ ?

    ------ Post added on May 24, 2026 at 7:18 PM
    Itipandan dekak eka langa tiyela flame eka tiyena paththen fan eken blow kerenewa…flame eka gihilla deweni iti pandemata yanewa araken nimila….😛
     
    • Haha
    Reactions: dilann

    nipund

    Well-known member
  • May 17, 2007
    756
    1,052
    93
    ඉතින් පලවෙනි එක දැල්ලත් දිගටම තියනවා කියන එක සම්පුර්ණයෙන් අමතක කරල නේ . මොකද්ද දැන් පලවෙනි එකෙන් දෙවැනි එකට අයින් වෙලා ගියේ ?
    බණ වල තියෙන්නේ "වගේ" කියලා.
    වගේ = මේකමයි ,කියලා ගත්තොත් වැරදි
    දැල්ලේ කතාව කියන්නේ 100% සාසරට සමාන උදාහරණයක් නම් අහන හැමෝම එක ඇහැව්වා ම අවබෝධය ලබන්න එපැයි.🙂
    කලුවරේ ලණුවක් දැකලා නයෙක් කියලා රැවටෙන එක , අපිට ඒක කතාව හොදට තේරෙනවා නේ. ඒත් ඒක ඇහැව්වා කියලා සෝවාන් වෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: Blair Solari

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,677
    2
    54,265
    113
    ඉතින් පලවෙනි එක දැල්ලත් දිගටම තියනවා කියන එක සම්පුර්ණයෙන් අමතක කරල නේ . මොකද්ද දැන් පලවෙනි එකෙන් දෙවැනි එකට අයින් වෙලා ගියේ ?

    Well, if you want the example to be perfect imagine that the first flame is extinguished as soon as the second flame is lit. The meaning of the example doesn't change anyway.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,613
    164,991
    113
    එකමත් එක රටක
    Itipandan dekak eka langa tiyela flame eka tiyena paththen fan eken blow kerenewa…flame eka gihilla deweni iti pandemata yanewa araken nimila….😛
    කරල බලපං නිකන් ඉන්න වෙලාවක 🥴

    Well, if you want the example to be perfect imagine that the first flame is extinguished as soon as the second flame is lit. The meaning of the example doesn't change anyway.
    මොකද්ද ඉතින් එකකින් අනිත් එකට ගියේ ?
    ------ Post added on May 24, 2026 at 7:27 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    Avijja is a byproduct of?

    by-product එකක් ගැන කතා කරන්න පුලුවන්ද පැවැත්මට පරිබාහිරව?

    ඒ වගේ තමයි අවිද්‍යාවත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,613
    164,991
    113
    එකමත් එක රටක
    පෙරැත්ත කිරීම කතාව මම කරපු උපකල්නයක්
    වෙන හේතු තියෙන්න ඇති
    කොහොම හරි සුද්දෝදන රජතුමා කිව්වා නිසා එකක් කරා
    තව අර හාමුදුරුවෝ කැලාවක භාවනා කරපු සීන් එක්ක තව එකක් අලුතෙන් add කරා
    භික්ෂුණි සාසනයත් අලුතින් add කරා ඉල්ලීම් කරපු නිසා

    මම කියන්නේ ඉතින් ඔය වගේ කරගන්න බැරිවෙච්ච , වෙනස් කරන්න බැරිවෙච්ච හැබයි වෙනස් කරන්න පුලුවන් තව කොච්චර දේවල් ඇත්ද ?
    ඇයි ඒ විදියට අලුතෙන් වෙනස් කරන්න බැරි ගැලපෙන විදියට ඊට පස්සේ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    by-product එකක් ගැන කතා කරන්න පුලුවන්ද පැවැත්මට පරිබාහිරව?

    ඒ වගේ තමයි අවිද්‍යාවත්.
    Avijja is also a byproduct of existence.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    756
    1,052
    93
    එහෙනම් පස්සේ කැමති උනේ ඇයි ?
    හොඳ ප්‍රශ්නයක් , අපිට මේකට හරි උත්තරයක් දෙන්න බෑ.
    ආයේ ඉතිං බුදු කෙනෙක්ට ම තමා අපිට කියන්න වෙන්නේ කතාවක්.
    මට හිතෙන කතා
    1. කාන්තා ශාසනය පිහිටුවම ශාසනය තියෙන කාලය අවුරුදු 10000 ඉදලා 5000 අඩු වෙනවා කියලා තියෙනවා. මට හිතෙන්නේ කාන්තාව පිරිමි ආත්මභාවයක් ලාබාල රහත් වෙන්න වුණාම වැඩි කාලයක් යනවා ඔක්කොම රහත් වෙන්න. එහෙම වුණොත් ගොඩක් අයට බුද්ධාගම expose වෙනවා.
    2. බුදුන්ගෙන් 3 පාරකට වඩා එකම ප්‍රශ්නය අහන එක පවක්.
    3.බුදුන් විනය ගොඩක් වෙලාවට පනවල තියෙන්නේ කලින් ශාසන වල තිබ්බ ඒවා බලලා. Law වල කලින් නඩු තීන්දු බලනවා වගේ. කාන්තා ශාසනය තිබ්බ ඒව නොතිබ්බ ඒව තිබිලා තියනවලු මතක විදිහට
     
    • Like
    Reactions: Blair Solari

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    අනිවාර්යයෙන්ම මේක තේරුන් ගන්න එක තමා ලේසි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,677
    2
    54,265
    113

    මොකද්ද ඉතින් එකකින් අනිත් එකට ගියේ ?
    ------ Post added on May 24, 2026 at 7:27 PM

    Flame --> Heat energy

    Your current existence --> Karmic energy, Karmic momentum, take your pick