මුඩුක්කු පුරේකට ගියා බං,

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    12,980
    10,810
    113
    ඒ දැන් බන්. 1990 ගනන් වෙනකොටත් කොරියාව කියන්නේ පට්ට චාටර් රටක්. ඇමෙරිකාවත් එක්ක සෙට් උනා විතරයි දියුණු උනේ මේම මේම...
    Yes. It is true.

    දැන් උන් කියනවා ඇති කොලඹින් බහින bus stop එක කියලා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,154
    113
    මේක නං ඇත්ත. කිසිම කරදරයක් නං වෙලා නෑ සාමාන්‍ය විදියට ඉන්නව නං.
    එහෙම නම් ඇති. අරුත් ඉන්නව නේ කිසි අවුලක් නැතුව. උන්ගේ පවුලේ ගොඩක් නැ වෙන අයත් ඉන්නව ඒ අවට.
    maru place bn ova. athal ganna supiri. minissu hodai bn. police enava nam game un kiyanava. un mara ekamuthui
    පොලිසියෙන් ආවොත් දුවන්න පුළුවන් උන් අතරමන් වෙන්න. අපිත් අතරමන් වෙනවා.
    දැන් කියන්නේ සමිත් පුර කියලාද? ඉස්සර කිව්වේ සමිට් පුර කියලා. 70 ගනන් වල කොමන්වෙල්ත් සමිට් එක ටාගට් කරලා බී.එම්.අයි.සී.එච්. එක හැදුවේ මුඩුක්කුවක. ඒ මුඩුක්කුව අයින් කරලා කට්ටිය පදිංචි කෙරෙව්වෙ ඔය සමිට් පුරේ ගෙවල් හදලා. හදපු අලුත හොද නිවාස ව්‍යාපෘතියක්. මහල් නිවාසත් තිබ්බද මන්දා. දැන් ඉතින් මුඩුක්කුවක්.

    තව මුඩුක්කුවක් තිබ්බා කොළඹ "කොරියාව" කියලා. බස් වල කොන්දොස්තර කෑගහනවා "කොරියාව බහින්න එන්න" කියලා.
    ඔය විතරනම් නම් දන්නේ නැ. සමිත් පුර කියල තමයි කිව්වේ. මම අහල බලන්නම් උගෙන්. උ නම් ඉපදිලා තියෙන්නෙත් ඒ ගෙදරමයි.
    වත්ත කියන්නෙ ගෙවල් වල මිදුල් නෙමෙයි බං. මුඩුක්කු ඔක්කොම පිහිටල තියෙන ප්‍රදේශයට කියන්නෙ වත්ත කියල.
    හපෝ බොසා අපි වත්ත කියන්නේ වතු වලටනේ. ඔය කියන විදියට මුඩුක්කු වලටත් වතු කියනව කියල දැනගත්තේ දැන් තමයි. බලන් ගියාම අපේ වත්තේ ඔය වගේ ගෙවල් තුන් හාරසියකට එහා හදන්න පුළුවන්.
    math dawasak giya. wahaneth park karala kala beelath awa aulak une na.
    kudu karayo nam innawa. amuthu culture ekak thiyenne. mata nam set na ehema.
    ඔව් කුඩු කාරයෝ වගේ උන් පාර පුරාම.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    හපෝ බොසා අපි වත්ත කියන්නේ වතු වලටනේ. ඔය කියන විදියට මුඩුක්කු වලටත් වතු කියනව කියල දැනගත්තේ දැන් තමයි. බලන් ගියාම අපේ වත්තේ ඔය වගේ ගෙවල් තුන් හාරසියකට එහා හදන්න පුළුවන්.
    hmm uba baya una eka sadaranai
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,618
    113
    35
    Spain
    උන් තමයි කොළඹ ටවුන් එක රන් කරන්නේ. මම කියන්නේ ඔය නගර සභාවේ වැඩ, කම්කරු වැඩ, කඩ සාප්පු, ෆැක්ටරිවල වැඩ කරන්නේ ඔය මිනිස්සු. උන් නැති වුනොත් කොළඹ කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,154
    113
    hmm uba baya una eka sadaranai
    Ehema jeewat wenna asawak nan na e unata e culture eket amutu athal ekak thiyenawa.
    ඔව් බන් දැන් නම් හිතනකොට මම බොරුවට බය උනේ. කරදයක් උනේ නෑ කිසිම. උන් අපිට හොදට සැලකුව හැබැයි. අල්ලපු ගෙවල් වල උනුත් කතා කරා අපි එක්ක. මම නම් කතාවට වැඩිය ගියෙත් නැ බය වෙල හිටපු නිසා. අපහු දවසක යන්න ඕන අරු එක්ක.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,158
    2,173
    113
    colombo
    දැන් කියන්නේ සමිත් පුර කියලාද? ඉස්සර කිව්වේ සමිට් පුර කියලා. 70 ගනන් වල කොමන්වෙල්ත් සමිට් එක ටාගට් කරලා බී.එම්.අයි.සී.එච්. එක හැදුවේ මුඩුක්කුවක. ඒ මුඩුක්කුව අයින් කරලා කට්ටිය පදිංචි කෙරෙව්වෙ ඔය සමිට් පුරේ ගෙවල් හදලා. හදපු අලුත හොද නිවාස ව්‍යාපෘතියක්. මහල් නිවාසත් තිබ්බද මන්දා. දැන් ඉතින් මුඩුක්කුවක්.

    තව මුඩුක්කුවක් තිබ්බා කොළඹ "කොරියාව" කියලා. බස් වල කොන්දොස්තර කෑගහනවා "කොරියාව බහින්න එන්න" කියලා.
    මහින්ද ට පින් දෙන්න ඕනේ බාන්.

    තිබ්බ මුඩුක්කු කඩාගෙන ෆැලැටී දුන්නා. කොහිදේ වුට හොරකම ලොකු වුණා නේ.

    අනෙක් කිසිම ආන්ඩුවක් නම් ඔය මූඩ්ක්කු කරන්නේ නැහැ විෂ්ශයෙන් සජිත් ලා. වුන්ගේ ඡන්ද ඔය.

    ඔව් බන් දැන් නම් හිතනකොට මම බොරුවට බය උනේ. කරදයක් උනේ නෑ කිසිම. උන් අපිට හොදට සැලකුව හැබැයි. අල්ලපු ගෙවල් වල උනුත් කතා කරා අපි එක්ක. මම නම් කතාවට වැඩිය ගියෙත් නැ බය වෙල හිටපු නිසා. අපහු දවසක යන්න ඕන අරු එක්ක.
    අනේ හුකේ අවස්ථාව ආවොත් ඇට දෙකත් ගලෝලා යවයි. උබ පැත්ත දන්නේ නැහැ පෙන්නුවොත්
    ------ Post added on May 24, 2026 at 7:38 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Nagalagam street පැත්තෙන් මට්ටක්කුලියට පලයන්කො. නිකන් වෙනම රටක් වගේ ඉන්දියාවෙ බන්ගලි මුඩුක්කු ලයින් ඇල පැත්තෙන්. ෆ්ලැට් තියෙනවා හදලා ඒවත් හෙනම මුඩුක්කු පාටයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,158
    2,173
    113
    colombo
    Nagalagam street පැත්තෙන් මට්ටක්කුලියට පලයන්කො. නිකන් වෙනම රටක් වගේ ඉන්දියාවෙ බන්ගලි මුඩුක්කු ලයින් ඇල පැත්තෙන්. ෆ්ලැට් තියෙනවා හදලා ඒවත් හෙනම මුඩුක්කු පාටයි
    ලංකාවේ චාට් එම මුඩුක්කු තියේනෙන් හෙන වත්තේ තොටලග. මාදම්පිටිය ළඟ වගේ.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,503
    2,466
    113
    කොලොම්තොට
    එහෙම නම් ඇති. අරුත් ඉන්නව නේ කිසි අවුලක් නැතුව. උන්ගේ පවුලේ ගොඩක් නැ වෙන අයත් ඉන්නව ඒ අවට.

    පොලිසියෙන් ආවොත් දුවන්න පුළුවන් උන් අතරමන් වෙන්න. අපිත් අතරමන් වෙනවා.

    ඔය විතරනම් නම් දන්නේ නැ. සමිත් පුර කියල තමයි කිව්වේ. මම අහල බලන්නම් උගෙන්. උ නම් ඉපදිලා තියෙන්නෙත් ඒ ගෙදරමයි.

    හපෝ බොසා අපි වත්ත කියන්නේ වතු වලටනේ. ඔය කියන විදියට මුඩුක්කු වලටත් වතු කියනව කියල දැනගත්තේ දැන් තමයි. බලන් ගියාම අපේ වත්තේ ඔය වගේ ගෙවල් තුන් හාරසියකට එහා හදන්න පුළුවන්.

    ඔව් කුඩු කාරයෝ වගේ උන් පාර පුරාම.
    වර්තමාන නගරාධිපති කොළඹ වතු ජනතාව කිවුවා මොකකට හරි....
    කොලඹ වතු තියෙනවද කියලා එළකිරි එකෙයි ෆ්බී එකේ පඩි ගොබිලොයි කින්ඩි දැම්මා මං හිතන්නේ උඹත් ඒගොඩේ එකෙක්ද කොහෙද? 😁😁😔
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,980
    10,810
    113
    ඉන්ගම්මාරුව කියලා වතු drama ekak ගියා නෙද රූපවාහිනි එකෙ ඉස්සර?

    මරදාන, මොදර, මට්ටකුලිය, දෙමටගොඩ, බොරැල්ල?, තොටලඟ ඔය වගෙ පැති. තව කොහෙද මට අමතක වුන?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,673
    15,000
    113
    Milagiriya
    ඉන්ගම්මාරුව කියලා වතු drama ekak ගියා නෙද රූපවාහිනි එකෙ ඉස්සර?

    මරදාන, මොදර, මට්ටකුලිය, දෙමටගොඩ, බොරැල්ල?, තොටලඟ ඔය වගෙ පැති. තව කොහෙද මට අමතක වුන?
    ග්‍රෑන්ඩ්පාස් වල තමයි නියම මුෂ්ලිම් සහෝදර සහෝදරියෝ ඉන්නේ නේද @Al Baik . මත්ද්‍රව්‍ය, සුදුව, අනාචාරයේ හැසිරීම ඔක්කොම කරනවා 🤒
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    හම්මෝ බන් මම ජිවිතේ පළමු පාරට අද මට්ටක්කුලිය ඇතුලට ගියේ. වැඩපලේ යාළුවෙක් අද අපි සෙට් එකට කෑමක් දුන්න උන්ගේ ගෙදර.
    මට්ටක්කුලිය සමිත් පුරේ කියන හරියේ. බුදු අම්මෝ මම මර බයේ හිටියේ ගෙදර එනකම් බන්. බියර් සෙට් කරලා තිබ්බ, මම බියර් බාගයයි බිව්වෙත්. කාපු ගමන් මාරු උනා.
    මගේ ජිවිතේ මේ වගේ මුඩුක්කු දැකල නෑ කවදාවත්. කුඩුකාරයො හැමතැනම. පොඩි පොඩි ලෙන් සියගානක් තියනව. මට නම් පාර මතකත් නෑ ගියපු හරියට. තනියම ගියා නම් මොනවා වේවිද දන්නේ නැ.

    මට්ටක්කුලියෙද බන් කොළොඹ වැඩිම මුඩුක්කු තියෙන්නේ මේ වගේ.

    මුඩුක්කු වල තමයි පට්ට කොල්ලෝ ඉන්නේ 😍
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    ඉන්ගම්මාරුව කියලා වතු drama ekak ගියා නෙද රූපවාහිනි එකෙ ඉස්සර?

    මරදාන, මොදර, මට්ටකුලිය, දෙමටගොඩ, බොරැල්ල?, තොටලඟ ඔය වගෙ පැති. තව කොහෙද මට අමතක වුන?
    ආනන්දේ පිටිපස්සේ කුප්පියාවත්ත.
    බොරැල්ලේ වනාතමුල්ල
    කොළොන්නාවේ සේද වත්ත.
    මෝදර කජිමාවත්ත
    ටොරිංටන් හැටේවත්ත
    ඔබේසේකරපුර
    මඩම්පිටියේ මහවත්ත