එළකිරි වියපත් කුකුල්ලු එන්න..

Tz4400

Well-known member
  • Feb 11, 2021
    2,241
    1
    1,911
    113
    up

    wechcha dewal gana hitha hitha hitiouth eka thanama tham,

    eka gana mokada karanne kiyala hithala e anuwa wada karanna,

    prashne thiyenne education eka + income eke neda

    ammala kiyana de hari,

    issella degree complete karanna

    eetapasse ekama company eke 3+ years wada karala nam wena hoda job walata dala balanna,

    beer bona eka nawaththanna,
    biwwa kiala hambena pakaka na. :rolleyes:

    beela mano gahana wele aluth deyak igena ganna or pothak paththrayak wath balanna self development deyak
     
    • Like
    Reactions: itguy77

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    119
    43
    Kiyana eka ponnaya unata kiyana kathawa aththa. OP mokada danne nathi nisa haali liyanne ne. Padiya kiyana eka echchara aulak ne. Jiwath wena widiya tama hama ekatama balapanne. Ganiyek gannawanam wada karana gaaniyek ganin. Rajaye padiya 50k wage. Unuth bandala inne athal ekey


    Mongalda ban. Mun wage adu skill un gihin kelawagannawa lesatama. mu kiyana kathaawa aththanam mu kisi go ekak nathi ekek. eda wela tours duwanne. Rata yanawanam honda ambition ekak, attitude ekak tiyenna ona.
    ------ Post added on Apr 14, 2024 at 2:50 PM

    Fail ponnaya meketh ringala patha haallak daala.. LOL :D :D
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    236
    85
    28
    හිතේ පොඩි ප්‍රශ්නයක් බන්.. කියන්න කෙනෙක් නැති නිසයි බන් දාන්නේ...

    මම දැනට 40 ට කිට්ටු නාකී පොරක්.. බැඳලා නෑ.. ගෙදරින් කෑ ගහනවා බන් බඳින්න බඳින්න කියලා.. දැනුත් රණ්ඩු බන්.. මට නම් එපාම වෙලා තියෙන්නේ. යන්න තැනක් තිබ්බා නම් යනවා.

    මම බඳින්න ප්‍රමාද හේතු ගොඩයි බන්. එකක් මම ආර්ථිකව ශක්තිමත් නෑ.. දැනට 90ක සැලරි එකක් ගන්නේ.. අද කාලේ ආර්ථිකේ එක්ක ඒ සැලරි එක ගෑවෙන්නත් මදි.. තනියෙන් ජීවත් වෙන්නත් මදි.ඉතින් දරුවෙක් ලැබුනොත් හිඟාකන්න වෙන්නේ.

    අනික අපේ අම්මලා තාත්තා ලගේ ජීවන රටාව එක්ක ගෑණියෙක් ගෙදර ගෙනැල්ලා ජීවත් වෙන්න අපහසුයි.අපේ දෙන්නගේම කට සද්දයි.. නැන්දා ලේලී ප්‍රශ්න එ අවා ශුවර්..වෙනම ඉන්නත් වත්කමක් නෑ...

    මම මචෝ සතියට බියර් දෙකක් තුනක් ගහනවා.. දැනුත් ගිහින් අවුරුද්දට බොන්න බියර් 3k ගෙනාවා.. එතකොට තමා අම්මා ෆයර් වෙලා ආවේ බියර් කොම්පැණි පෝසත් කරපන්.. මිනිහෙක් වෙන්න එපා කියලා.. ඔහොම ඉන්නද කල්පනාව. අපි මැරිලා යයි තව ටික කාලෙකින්... මම හම්බ කරලා මගේ සතුටට බියර් එකක්වත් බොන්න බෑ.. ඔම්ලට් එකක්වත් හදා ගන්න බෑ බයෙන් ඉන්න වෙලා ගෙදර..

    මටම එපා වෙලා බන් මේ ජීවිතේ. දැන් වලියක් ගියා.. මාළඹේ කෙල්ලෙක් ඉන්නවා බලන්න යන්න ලෑස්ති වෙන්න කියලා මේ සතියේ.. මට බයයි මචන් බැඳලා දුක් විඳින්න වෙයි කියලා...

    තව මම ප්‍රයිවට් ඩිග්‍රී එකක් කලා.. ඒක complete කර ගන්න බැරි උනා. Final year project එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ කලෙත් නැති නිසා ගෙදරින් අවුල්.. සල්ලි වියදම් උනා කියලා.. ප්‍රොපෝසල් ආවම මගේ අධ්‍යාපන සුදුසුකම් අහනවා.. එතනදි ඒ ගොල්ලෝ අසරණ වෙනවලු.ලැජ්ජ වෙනවලු.. උගත් පිරිමිලු ගෑණූ හොයන්නේ..

    මගේ බැජ් එකේ හිටිය හැමෝම අද වෙද්දි ලොකු ලොකු පොසිශන් වල... පිට රටවල් වල... මටම දුකයි මට වෙච්ච දේ ගැනත් ජීවිතේට..

    මේ ප්‍රශ්න එක්ක මම බඳින්නේ නෑ කියන මතේ ඉන්නේ.. තනිකඩ.. ඒත් ගෙදරින් ඒකට කැමතී නෑ. බලෙන් හරි කෙල්ලෙක් බන්දන්න හදනවා.. කෙල්ලෙක් හිටියා.. ඒවා කාලෙත් එක්ක නැති උනා.

    මේ ටිකේම වැඩ කරලා අදයි හෙටයි විතරයි නිවාඩු.. නිවාඩු ටිකේවත් සැනසිල්ලෙන් ඉන්න නෑ.. ගෙදර කාල ගෝට්ටී... මැරිලා ගියා නම් නීට සැපයි බන්.. පාරෙදි ඇක්සිඩන්ට් එකක් හරි වෙනව නම් මම ආසයි වන් ශොට් කෙල වෙන්න.හිතේ දුකට බන් කෙටුවේ.. හිත හැදෙන්න වචනයක් ලියන් පලයන්..
    ඔය ආකල්පෙන් ඉන්නකන් බඳින්න නම් එපා.කසාදෙත් එපා වෙයි . ඔය විදියට ඉද්දි බැන්දොත් ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා. එතකොට solutions හොයන්න බැහැ. ගෙයක් දොරක් හදාගන්නේ නැතුව බැන්දොත් මාර කට්ටක් කන්න වෙනවා . එක්කෝ රටකට යන්න target කරන්න. මම දැක්ක poland visa හදල දෙන agency තියෙනවා. විස්තර ඇත්තද බොරුද මම දන්නැහැ . නිකන් suggestion එකක් කිවේ .
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,587
    4,169
    113
    බදින්න එපා. බැදපු එකෙක් විදියට දෙන ෆ්‍රී ඇඩ්වයිස් එකක්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,373
    1,619
    113
    උබ කරපු වැරද්දක් තමයි degree එක complete නොකරපු එක කොහොම හරි කරපන් එක , වයස 40 කියන්නේ 35 , 32 කෙල්ලෙක් ගේමක් නැතුව බදින්න පුළුවන් below 30 උනත් පුළුවන් හැබැයි ඉතින් හොද status එකක් තියෙන්න ඕන .
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,808
    2,944
    113
    EARTH
    අනිත් එවුන්ගෙ ජීවිත, වත්කම, සතුට එක්ක උඹගෙ ඇට දෙක කම්පෙයා කරන්න එපා පගෝ. ඕවා එක රැයින් ඇති වෙන්න, නැතිවෙන්න පුලුවන්.

    හැබැයි උඹ පස්න වලට මුහුන දෙන විදිය, දුක සැප දරාගන්න විදිය, පර්සනලටිය, ගුණධර්ම, සෞඛ්‍ය වගේ දේවල් කම්පෙයා කරලා ඒවා ඩිවලොප් කරගනින්.

    තොට වඩා ලොන්ත පොන්නයො 60දි බදිනවා, 80දි ජනාධිපති වෙනවා, 18න් තාත්තලා වෙනවා, 35න් මැරෙනවා, 26න් අබ්බගාත වෙනවා, 29න් මිලියනපතියො වෙනවා, 40න් ඩිවෝස් වෙනවා. ඒක දෛවය.

    ඒක නිසා කොලිටීස් කියන ඒවා විතරක් කම්පෙයා කරලා හදාගනින්. ඉතුරු දේවල් නිකන්ම ඒවි.

    අනික 40 කියන්නෙ හොද වයසක් ජීවිතේ පටන්ගන්න
     

    deepaldas

    Well-known member
  • තේ අක්කරයක් විතරක් තියාගෙන ලමයි 7ක් හදලා කන්න බොන්න දීපු අපේ තාත්තා මේක දැක්ක නම් බොට හොදටකිවලා දෙයි ඕකට උත්තරේ