එළකිරි වියපත් කුකුල්ලු එන්න..

Emios

Well-known member
  • Dec 10, 2009
    64,353
    55,269
    113
    Bedala rata palayan.ita passe onenan divorce weyan.ammalagen berilane etakota
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    802
    1,097
    93
    උබට 90 මදි අඩෝ සමහර උන් 35-40 රෝල ගහන උනුත් ඉන්නවා..
     
    • Like
    Reactions: kevin_levin

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,705
    2,979
    113
    Earth
    90n jeewath wenna puluwan bn shape eke..Eeth ithin leesi jeewithayak wen na..ane mnda habai. Hoda kellek set unoth ube jeewithema kanapita gahenna puluwan. mn danna ekek hitiya ohoma badin nathuwa. 38n banda uu.. Uta hambuna kella uuwa maara widiyata wenas kara kellage pinakatada mnda ethanin passe muu business ehema podiyata karala sahena geemak gahuwa. Siriyawantha kaallak set une uta parakkuwela unath .
     
    • Like
    Reactions: Anathai

    honesty

    Well-known member
  • May 2, 2015
    1,946
    3,670
    113
    90 නෙ salary, Savings කොහොමද?
    පවුලෙ එකම ලමයා උඹද?

    ගෙවල්, Real assets මොනවද තියෙන්නෙ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,070
    3,800
    113
    Salli , geyak , lamayek inna ganiyek bandapan.. ethakota umbata awulak na.. lamayata wiyadam eyage thatha karai.. umbata chill eke gani ge gedara inna thiyenne.. experience thiyana ganiyek hinda sapath hondai.. gedara ungenuth ath wela hitihaki.. .. patta lassan divorce kali innawa..ewata umbe sudusukam wadakuth na..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,371
    1
    6,212
    113
    TrapHouse
    මම දැනට 40 ට කිට්ටු නාකී පොරක්
    40 කියන්නෙ නාකි නෑ බං උඹට 35ත අඩු කෙල්ලෙක් බඳින්න වයස තියනවා
    මම ආර්ථිකව ශක්තිමත් නෑ.. දැනට 90ක සැලරි එකක් ගන්නේ
    90ක් අරගෙනත් ඔහොම හිතන්න එපා..
    මම මාසෙටම ගන්නෙ 40ක් 45ක් වගේ.. ලඟක් වෙනකන්ම ගත්තෙ 39යි..
    ඒ ගානෙන් මම අම්ම තාත්ත එක්ක කාල බීල, ගෙදර බිල් ගෙවල, මගේ බෙහෙත් එහෙමත් අරගෙන ඉතිරි කරපු සල්ලි වලින් ගෙදරැහැ රෙපෙයාර් කරගත්ත ටිකක්..(2019-2022 කාලෙ)
    දැන් ඒ ගානෙන් අමාරුයි තමයි ඒත් 90ක් තියනම් උඹට රස්සාවක් කරන කෙල්ලෙක් බැඳල ලස්සනට ඉන්න තිබුන

    අපේ අම්මලා තාත්තා ලගේ ජීවන රටාව එක්ක ගෑණියෙක් ගෙදර ගෙනැල්ලා ජීවත් වෙන්න අපහසුයි
    රස්සාවක් කරන කෙල්ලෙක් බැඳල වෙනම රෙන්ට් එකට හරි ඉඳපන්
    දැනුත් ගිහින් අවුරුද්දට බොන්න බියර් 3k ගෙනාවා
    ගෙදර ගෙනත් බොන එක නවත්තාපන්.. මොන අම්මත් කැමති නෑ තමන්ගෙ දරුවෝ බොනව දකින්න..
    බොන්න ඕනමනම් බොන ප්ලේස් එකකට ගිහින් බියර් එකක් ගහල නොබිව්ව වගේ ගෙදර යන්න
    Final year project එක විතරයි තියෙන්නේ
    කොහොමහරි ඔය ප්‍රොජෙක්ට් එක ඉවර කරල ඩිග්රි එක ගන්න..
    මමත් අවුරුදු 2ක් ප්‍රොජෙක්ට් එක ෆේල් වෙලා අවුරුදු 5කට පස්සෙ කරල හොඳට පාස් උනා..
    අපිට ඕක ගානක් නැති උණාට social status වලට ඕව බලපානව බං :rolleyes:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,918
    5,400
    113
    මට දැන් 35යි. බැදලා අවුරුදු 6යි. මමත් මාසෙට 85ක් විතර තමයි හොයන්නෙ. කොල්ලට දැන් අවුරුදු 2 හමාරයි. පුදුම වදයක් දෙන්නෙ.ගෙදර ඉන්න වෙලාවට බලාගන්න ගියාම එපාවෙනවා. ගෙදරින් අම්මලා කියනවා තව එකෙක් හදාගන්නලු ඉක්මනට වයසට යනවලු. මටත් ආසයි සතියට බියර් දෙක තුනක් ගහලා ආතල් එකේ පොඩි රව්මක් දාලා නිදහසේ ඉන්න. එපාවෙනවා මේ ජීවිතය.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,419
    10,932
    113
    ow oooka nam aththa habei... wife ta idalata hitala iha Mola rath wenna ariyama aaye deiyata wage salakanne..... ude T eke indan RAJA sapa! :love:

    උබට බැදල කියල අමතක වුනාද?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,241
    1
    1,911
    113
    හිතේ පොඩි ප්‍රශ්නයක් බන්.. කියන්න කෙනෙක් නැති නිසයි බන් දාන්නේ...

    මම දැනට 40 ට කිට්ටු නාකී පොරක්.. බැඳලා නෑ.. ගෙදරින් කෑ ගහනවා බන් බඳින්න බඳින්න කියලා.. දැනුත් රණ්ඩු බන්.. මට නම් එපාම වෙලා තියෙන්නේ. යන්න තැනක් තිබ්බා නම් යනවා.

    මම බඳින්න ප්‍රමාද හේතු ගොඩයි බන්. එකක් මම ආර්ථිකව ශක්තිමත් නෑ.. දැනට 90ක සැලරි එකක් ගන්නේ.. අද කාලේ ආර්ථිකේ එක්ක ඒ සැලරි එක ගෑවෙන්නත් මදි.. තනියෙන් ජීවත් වෙන්නත් මදි.ඉතින් දරුවෙක් ලැබුනොත් හිඟාකන්න වෙන්නේ.

    අනික අපේ අම්මලා තාත්තා ලගේ ජීවන රටාව එක්ක ගෑණියෙක් ගෙදර ගෙනැල්ලා ජීවත් වෙන්න අපහසුයි.අපේ දෙන්නගේම කට සද්දයි.. නැන්දා ලේලී ප්‍රශ්න එ අවා ශුවර්..වෙනම ඉන්නත් වත්කමක් නෑ...

    මම මචෝ සතියට බියර් දෙකක් තුනක් ගහනවා.. දැනුත් ගිහින් අවුරුද්දට බොන්න බියර් 3k ගෙනාවා.. එතකොට තමා අම්මා ෆයර් වෙලා ආවේ බියර් කොම්පැණි පෝසත් කරපන්.. මිනිහෙක් වෙන්න එපා කියලා.. ඔහොම ඉන්නද කල්පනාව. අපි මැරිලා යයි තව ටික කාලෙකින්... මම හම්බ කරලා මගේ සතුටට බියර් එකක්වත් බොන්න බෑ.. ඔම්ලට් එකක්වත් හදා ගන්න බෑ බයෙන් ඉන්න වෙලා ගෙදර..

    මටම එපා වෙලා බන් මේ ජීවිතේ. දැන් වලියක් ගියා.. මාළඹේ කෙල්ලෙක් ඉන්නවා බලන්න යන්න ලෑස්ති වෙන්න කියලා මේ සතියේ.. මට බයයි මචන් බැඳලා දුක් විඳින්න වෙයි කියලා...

    තව මම ප්‍රයිවට් ඩිග්‍රී එකක් කලා.. ඒක complete කර ගන්න බැරි උනා. Final year project එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ කලෙත් නැති නිසා ගෙදරින් අවුල්.. සල්ලි වියදම් උනා කියලා.. ප්‍රොපෝසල් ආවම මගේ අධ්‍යාපන සුදුසුකම් අහනවා.. එතනදි ඒ ගොල්ලෝ අසරණ වෙනවලු.ලැජ්ජ වෙනවලු.. උගත් පිරිමිලු ගෑණූ හොයන්නේ..

    මගේ බැජ් එකේ හිටිය හැමෝම අද වෙද්දි ලොකු ලොකු පොසිශන් වල... පිට රටවල් වල... මටම දුකයි මට වෙච්ච දේ ගැනත් ජීවිතේට..

    මේ ප්‍රශ්න එක්ක මම බඳින්නේ නෑ කියන මතේ ඉන්නේ.. තනිකඩ.. ඒත් ගෙදරින් ඒකට කැමතී නෑ. බලෙන් හරි කෙල්ලෙක් බන්දන්න හදනවා.. කෙල්ලෙක් හිටියා.. ඒවා කාලෙත් එක්ක නැති උනා.

    මේ ටිකේම වැඩ කරලා අදයි හෙටයි විතරයි නිවාඩු.. නිවාඩු ටිකේවත් සැනසිල්ලෙන් ඉන්න නෑ.. ගෙදර කාල ගෝට්ටී... මැරිලා ගියා නම් නීට සැපයි බන්.. පාරෙදි ඇක්සිඩන්ට් එකක් හරි වෙනව නම් මම ආසයි වන් ශොට් කෙල වෙන්න.හිතේ දුකට බන් කෙටුවේ.. හිත හැදෙන්න වචනයක් ලියන් පලයන්..
    දුප්පත් kellek badapan adu mudalakin maintain karanna puluwan ekiyek