කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,172
    113
    ඇයි ඒ විදියට අලුතෙන් වෙනස් කරන්න බැරි ගැලපෙන විදියට ඊට පස්සේ ?
    දැන් බුදු හාමුදුරුවෝ නෑ
    දර්ශනයක් වෙනස් කරන්න පුළුවන් එකේ නිර්මාතෘ ට විතරයි

    කරන්න බැරිවෙච්ච හැබයි වෙනස් කරන්න පුලුවන් තව කොච්චර දේවල් ඇත්ද ?

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කාරණා කොහෙද වෙනස් කරලා තියෙන්නේ ?

    වෙනස් කරොත් කරේ විනය නීති + ව්‍යුහාත්මක වෙනස් කම්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    බැරිවෙච්ච හැබයි වෙනස් කරන්න පුලුවන් තව කොච්චර දේවල් ඇත්ද ?
    ඇයි ඒ විදියට අලුතෙන් වෙනස් කරන්න බැරි ගැලපෙන විදියට ඊට පස්සේ ?

    අලුතෙන් වෙනස් කරන්න දේවල් තියලා යන්නැහැ බුදු කෙනෙක්. හොඳම දේ කරලා යන්නේ.

    අනික අපිට දේවල් හිතන්න පුලුවන් අපි දන්න සීමාවේ ඉදන්. මොකක්හරි දෙයක් වෙන්න බලපාන ඔක්කොම හේතු අපිට බලන්න බැහැ. දෙක, තුනක් සළකලා බලලා තමයි අපි තීරණ ගන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    දර්ශනයක් වෙනස් කරන්න පුළුවන් එකේ නිර්මාතෘ ට විතරයි
    :rofl:
    නිර්මාණය කරේ බුදුහාමුදුරුවෝ ??
    අකාලික දහමක නිර්මාතෘ කෙනෙක් ඉන්නවද ?
    මම නම් අහල තියෙන්නේ බුදුන් කරන්නේ අවබෝද කරගෙන දේශනා කරන එක කියලා

    අනිත එක මතක විදියට මහා පරිනිබ්බාන සුත්‍රයේ ආනන්ද හාමුදුරුවන් ට කියනව නේද මගේ අවෑමෙන් සන්ගයාට කැමති දේවල් විනය වෙනස් කරන්න කියලා ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    අලුතෙන් වෙනස් කරන්න දේවල් තියලා යන්නැහැ බුදු කෙනෙක්. හොඳම දේ කරලා යන්නේ.
    ආකඞ්ඛමානො, ආනන්ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,102
    113
    Tokyo, Japan
    After Life Omg GIF by Feliks Tomasz Konczakowski
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    මං කීප සැරයක්ම OD වෙලා තියෙනව කිසි දෙයක් මතක නැහැනෙ. Non existence?
    amam 2 parak OD wuna. ado first time OD wuna paara taram danuna peacful happy feeling ekak mata wena kisima dekin danila na. a wele hithne marena eka meka nam bayak wenna deyak na ne kiyala. i saw the white light everyone talk about and was floating towards it and next thing i know my friend was screaming at me lmao
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,172
    113
    අනිත එක මතක විදියට මහා පරිනිබ්බාන සුත්‍රයේ ආනන්ද හාමුදුරුවන් ට කියනව නේද මගේ අවෑමෙන් සන්ගයාට කැමති දේවල් විනය වෙනස් කරන්න කියලා ??
    නෑ උන්වහන්සේ කියන්නේ මාගේ ඇවෑමෙන් සූත්‍ර විනය අභිධර්මය ශාසනයේ ගුරු ලෙස තබා කටයුතු කරන්න කියලා

    නිර්මාණය කරේ බුදුහාමුදුරුවෝ ??
    අකාලික දහමක නිර්මාතෘ කෙනෙක් ඉන්නවද ?
    මම නම් අහල තියෙන්නේ බුදුන් කරන්නේ අවබෝද කරගෙන දේශනා කරන එක කියලා

    ඔන්න ඉතින් වචන අල්ලන් දඟලනවා ... ඔය අදහස තමයි මම කිව්වේ
    බුදුන් කෙනෙක් පහළ වීමට පෙර ධර්මය කියා දෙයක් නොමැති නිසා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    නෑ උන්වහන්සේ කියන්නේ මාගේ ඇවෑමෙන් සූත්‍ර විනය අභිධර්මය ශාසනයේ ගුරු ලෙස තබා කටයුතු කරන්න කියලා
    ආනන්දය, සංඝතෙම ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා.

    නෑ උන්වහන්සේ කියන්නේ මාගේ ඇවෑමෙන් සූත්‍ර විනය අභිධර්මය ශාසනයේ ගුරු ලෙස තබා කටයුතු කරන්න කියලා
    විනය කියන්නේ බන් පස්සේ කාලේ දාපු දේවල් ටිකක් සිද්ධි වලට අදාලව . .
    මුලින් දාපු එකක් නෙවෙයි
    ------ Post added on May 24, 2026 at 8:45 PM
     
    • Like
    Reactions: nipund and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,172
    113
    විනය කියන්නේ බන් පස්සේ කාලේ දාපු දේවල් ටිකක් සිද්ධි වලට අදාලව . .
    මුලින් දාපු එකක් නෙවෙයි

    නෑ සූත්‍ර විනය කියන්නේ බුදුරජාණන් වහන්ස ශ්‍රී අභිමුවෙන් ම ගිහි/පැවිදි උතුමන්ට දේශනා කරපුව.

    ඒ විනය පිටකය ට පටහැනිව යන්න ගිහින් තමා ධර්ම සංගායනා ඇති උනේ
    පස්සේ කාලෙක ඒ වගේ විනය ප්‍රතිසංස්කරණ වලින් තමා ගෙන වෙන නිකාය බිහි උනේ ( මහායාන වැනි )
     
    nipund

    Well-known member
  • May 17, 2007
    709
    1,009
    93

    පළවෙනි අවුරුදු 20 විනය තිබිලා නෑ. කෑම,අරක්කු ගැන වත් තිබිලා නෑ.
    ඕන වෙලා නැති හින්දා වෙන්න පුළුවන්
    සිද්ධි එක්ක තමා විනය පනවා තියෙන්නේ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,172
    113
    පළවෙනි අවුරුදු 20 විනය තිබිලා නෑ. කෑම,අරක්කු ගැන වත් තිබිලා නෑ.
    ඕන වෙලා නැති හින්දා වෙන්න පුළුවන්
    සිද්ධි එක්ක තමා විනය පනවා තියෙන්නේ
    මම හිතුවේ @dilann "පස්සේ" කියල අදහස් කරේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කාලේ කියලා. 🙂❤️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    709
    1,009
    93
    Mala keliyak wenne dan inna Sanghaya dakkoth ehema
    එහෙම නොදැන ඉන්නත් බෑ නේද. ස්වාමීන්වහන්සේ කෙනෙක් කියපු හෝ ලියපු දේකින් එකතු කරගත් දැනුමක් නේ මාත් කියන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    එහෙම නොදැන ඉන්නත් බෑ නේද. ස්වාමීන්වහන්සේ කෙනෙක් කියපු හෝ ලියපු දේකින් එකතු කරගත් දැනුමක් නේ මාත් කියන්නේ

    Na na mama kiwwe Buddha dan inna Sanghaya dakkoth
     
    nipund

    Well-known member
  • May 17, 2007
    709
    1,009
    93
    Na na mama kiwwe Buddha dan inna Sanghaya dakkoth
    ඔහොම වෙන බව කලින්ම කියලා තියෙනවා නේද ? සාසනේ මෙහෙම පිරිහෙනවා කියලා ( ඇත්තටම තාම හරියටම පිරිහිලා නෑ ඒ විස්තර අනුව)
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    380
    549
    93
    My Home
    ඕක හරියටම බලා ගන්න මම දෙයක් කියන්නම්, යූ ටුයුබ් වීඩියෝ එකක් හදලා දාපං සියළුම මැරුනු උන් වෙත (දිව්‍යලෝක, අපායවල හා අනෙක් සැරිසරන උන් වෙත). එක දවසක් දාලා රෑ 12ට එදාට කනත්තකට එන්න කියලා. හැබැයි තනියම යන්න. මැරුණු එකෙක් හරි ආවොත් ඉතින් වැඩේ හරි. හැබැයි ඉතින් ජීවත්වෙලා ඉන්න එකෙක් prank කරන්න බැරි කමක් නෑ.

    මේකට අනුව හැම තප්පරේකම 1ක්, 2ක් මැරෙනවා
    World Death Clock: https://www.medindia.net/patients/calculators/world-death-clock.asp