උගන්ඩාවෙන් සල්ලි ගේන්න ඕන නැද්ද කියල අහපු ප්‍රශ්නයක් උඹල වැරදියට තේරුම් අරන් කියලයි මටනම් හිතෙන්නෙ..
ඒ අහන්න ඇත්තෙ ලංකාවෙන් උගන්ඩාවට ගිහින් ජොබ්ස් කරන අය හම්බකරල ලංකාවට සල්ලි ගේන්න ඕන නැද්ද කියල..