කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,187
    15,283
    113
    ඔක්කොම ඉවරයි කියල හිතන එකත් too naive බන්. හිතපන් මේ විශ්වයෙ තියෙන හැම දේම අම්බානෙක වෙන්න බැරි දේවල්නෙ. පාවෙන ගිනි බෝලයක් වටේ කැරකෙන පාවෙන පස් බෝල උඩ ජීවින් ඉන්නව වගේ ඒවා කොච්චර abnormal ද. කොටින්ම මෙහෙම විශ්වයක් කියල එකක් පවතින එකම අමුතුයි. (ඒත් ඒවා දැකල දැකල අපිට ඒවා අමුතු බව තේරෙන් නෑ).

    එහෙම තත්වයක් තියෙද්දි ජීවින් කියන උන් මැරුනම ඔක්කොම ඉවර වෙලා දිරල යනව විතරයි කියල හිතන එකෙත් අවුලක් තියෙනව. මම කියන්නෙ දිව්‍ය ලෝකෙ යනව කියල නෙමෙයි. ඒත් ඇත්තටම අපි දන් නෑ මොකද වෙන්නෙ කියල. නිකන්ම ඉවර වෙනව කියන එකටත් logically තියෙන්නෙ අනිත් ඒවා වගේම පොඩි possibility එකක්.
    :yes: :yes: ☝️
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,964
    113
    - උඩරට -
    මැරුණට පස්සේ ආයේ ජීවීතේ මුල ඉඳන් පටන් ගන්න එපැයි 😁
    කලින් ඒවා අමතක නිසා හොදයි නැත්තම් ඒවා ගැන හිතලම මැරෙනවා