අද සිට බැංකු පොලි අනුපාතය ඉහල යයි 8.75%
තවද ආර්ථික විශේෂඥයින් ඉන්ධන මිලද සැලකිය යුතු අගයකින් ඉහල දමන්නැයි ඉල්ලමින් සිටි
උධ්දමන අගය 5.4%ක් දක්වා වැඩි වී ඇත .
හාල් මිල ළඟදීම
වාහන මිල ඉහලට
කිරි පිටි මිල ඉහළට
තවද ආර්ථික විශේෂඥයින් ඉන්ධන මිලද සැලකිය යුතු අගයකින් ඉහල දමන්නැයි ඉල්ලමින් සිටි
උධ්දමන අගය 5.4%ක් දක්වා වැඩි වී ඇත .
හාල් මිල ළඟදීම
වාහන මිල ඉහලට
කිරි පිටි මිල ඉහළට
ඩීසල් සහනාදාර සීන් එක එහෙම ඉතින් පොඩ්ඩක් කේස් තමයි එහෙම බලද්දි. බස් එකටත් හම්බෙනවා, බට්ටටත් හම්බෙනවා, දම්මිකගෙ Benz එකටත් හම්බෙනවා 