නුගේගොඩ හයිලෙවල් පාරට ලග නම් ලේසී ,
මේ හරියෙ වෙන ප්‍රධාන පාරක් ලග තැනක් උනත් කමක් නෑ.
සල්ලි ටික ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා හරි තියනවා නම් ඒකත් කියන්න.
inr ගන්නකො කීයෙ නෝට්ටු වලින් ද ගන්න ඕනෙ. ඉතුරු උනොත් රිටන් කරන්න පහසු
වෙන්නෙත් ඕනෙනෙ.