පල්ලේගමයා මේ වෙලාවෙ මොනව කරනව ඇද්ද?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    772
    1,874
    93
    දාතු boola 2k මිරික මිරික මුරකුටියට වෙලා amm mthk kr kr අතේ ගහනව ඇති නෙ?


    Dance Cat GIF
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    ගොඩක් දුරට සියදිවි නසා ගනි. මොකද ඔය වගේ වැරැද්දකට හිරේ ගියා කියන්නේ වෙන දේ මිනිහා දන්නවා ඒකයි රිමාන්ඩ් එකටවත් යන්නේ නැතුව ඉස්පිරිතාලෙම අල්ලගෙන හිටියේ. ඒක ඉතින් හැමදාම කරන්න බෑනේ
     
    • Like
    Reactions: sahan50

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,040
    1,400
    113
    මොන වෙන්න ද බාන්
    ඕක ගමේ දායක සභාවක් පිහිටුවාගෙන ඇති උ එහෙම නැහැ මේක බොරුවක් කියන්න.

    ඕක ඇති සැපේ. මන් කරේ නැහැ කියාගෙන. ගමේ මෝඩ සිංහල 50ක් පොර හොදයි කීවොත් මුළු ගමම සදු හොදයි කියනවා නිකන්ම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,355
    25,560
    113
    කැලණියේ නයි ගණයා ගැන ආරංචියක් නැද්ද? ඕකගේ කාමරේ අස්සක තියෙන්නේ.
    ගෑනියෙක් කෙල්ලෙක්ව අරන් ඇවිත් මුකුළු කර කර කතා කළා ( ගාර්මන්ට් කෙල්ලෙක් වගේ ). මම ගියා දවසක උත්සවේකට ආරාධනා කරන්න ගියපු කෙනෙක් එක්ක.