ගෙදරට Warm white ද ? Cool White ද? Confuse වෙලා ඉන්නේ

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    311
    687
    93
    ගෙදර වැඩ කටයුතු මේ දවස් වල අවසන් අදියරේ, දැන් තියෙන්නේ Lights බඩු ටික ගන්න... :)

    ඒත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මුළු ගෙදරටම Cool white දානවද ? warm white දානවද කියලා ?? 🤔

    දැනට හිතේ තියෙන Option දෙක තමයි

    👉1. මුළු ගෙදරටම Cool white දාන එක
    👉2. Kitchen එකටයි Bathroom එකටයි Cool white දාලා Rooms, Dining and Living area ටිකට warm white දාන එක

    තාම මොකක් ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?? :sorry:

    ගොඩ කාලයක් තිස්සේ අපි පාවිච්චි කලේ Cool white (සුදු එළිය) එක සහ ගොඩක් අය පාවිච්චි කරනවා දැකලා තියෙන්නෙත් ඒක... Warm white (කහ එළිය) ගැන ලොකු අදහසක් නෑ ඒ නිසා

    ගායිස් මොකක් ද ඔයාලගේ අදහස ?? ගෙදරට Warm white (කහ එළිය) පාවිච්චි කරන අය ඉන්නව ද කොහොම ද Experience එක ගුණ දොස් එහෙම ?

    Cool white (සුදු එළිය) වලින් Warm white (කහ එළිය) මාරු උන අය එහෙම ඉන්නවද මොකද තත්ත්වය ?

    SFW-Cool-vs-warm-light_07c5a852-ffc8-4c24-94cf-2380f1980924.jpg

    51e9f193-5268-489e-a6db-de38738012ff-600x600.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,317
    113

    warm white තමා මම දාල තියෙන්නෙ, ඒත් වැඩිපුර වොට් ගානක බල්බ් ඕන හොයාගන්න.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    ගෙදර වැඩ කටයුතු මේ දවස් වල අවසන් අදියරේ, දැන් තියෙන්නේ Lights බඩු ටික ගන්න... :)

    ඒත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මුළු ගෙදරටම Cool white දානවද ? warm white දානවද කියලා ?? 🤔

    දැනට හිතේ තියෙන Option දෙක තමයි

    👉1. මුළු ගෙදරටම Cool white දාන එක
    👉2. Kitchen එකටයි Bathroom එකටයි Cool white දාලා Rooms, Dining and Living area ටිකට warm white දාන එක

    තාම මොකක් ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?? :sorry:

    ගොඩ කාලයක් තිස්සේ අපි පාවිච්චි කලේ Cool white (සුදු එළිය) එක සහ ගොඩක් අය පාවිච්චි කරනවා දැකලා තියෙන්නෙත් ඒක... Warm white (කහ එළිය) ගැන ලොකු අදහසක් නෑ ඒ නිසා

    ගායිස් මොකක් ද ඔයාලගේ අදහස ?? ගෙදරට Warm white (කහ එළිය) පාවිච්චි කරන අය ඉන්නව ද කොහොම ද Experience එක ගුණ දොස් එහෙම ?

    Cool white (සුදු එළිය) වලින් Warm white (කහ එළිය) මාරු උන අය එහෙම ඉන්නවද මොකද තත්ත්වය ?

    SFW-Cool-vs-warm-light_07c5a852-ffc8-4c24-94cf-2380f1980924.jpg

    51e9f193-5268-489e-a6db-de38738012ff-600x600.jpg

    මම Kitchen එකටයි Bathroom එකටයි Cool white දාලා Rooms, Dining and Living area ටිකට ඔය දෙක අතරමැද තියෙනවා 4500k කියල එකක් ඒක දැම්මා
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දැම්මා නම් කරන්නේ හයිබ්‍රිඩ් එකක්
    කුස්සියට ඩේ ලයිටි (cool white).
    නිදන කාමර වලට වොර්ම් වයිට්
    සාලෙට වොර්ම් වයිටි ගොඩයි, ඩේ ලයිට් 1-2 සවිකරනවා. පාර්ටි එකක් තියනවා නම් සාලේ ඩේ ලයිට් දෙක ඔෆ්ෆ් කරනවා
    හේතුව සාලේ රිච් ලුක් එක එන්නේ වොර්ම් වයිට්, ඇහැට සනීපත් එකමයි.
    ලියන කියන වැඩක් සාලේ ඉදන් කරනවා නම් ඩේ ලයිට් ටික ඕන කරනවා. නැතිනම් TV බලන්න වගේ නම් වොර්ම් වයිට්. නිතර වොර්ම් වයිට්.
    එලියට බිත්ති වල පාට අනුව ඩේ ලයිට් හෝ වොර්ම් වයිට්.. වත්ත පිටිය එලිය වෙන්න ඕනා නම් ඩේ ලයිට්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,226
    45,092
    113
    Rooms වලට , Dining and Living area warm white අනිවා දාපන්..cool white දාන්නේ කිචන් ඵකට, store room ඵකට වගේ..අනික Dining and Living area warm white දැම්මහම ගෙට හොඳ පෙනුමක් ඵනවා රෑට වුනත්...cool white දැම්මහම නිදිිමත ගතිය ඵන්නේ නෑ..ෆැක්ටරි වල, table lamp වල cool white දාල තියෙන්නේ ඒ නිසා..ලංකාවේ සමහර උන් කෝටි ගණන් වියදම් කරලා තට්ටු දෙක තුන ගෙවල් හැදුවට ඕවා දන්නේ නෑ..මුළු ගෙටම දාන්නේ cool white..🙃

    01_OH_Summit_Skyline_Avril-Tuscan_Front-Elevation.jpeg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    Bed room එක ඇතුළේ කොට්ටේ යට , මෙට්ටේ යට පොලගෙක් , ණයෙක් හිටියොත් Warm ලයිට් එකට පේන්නෙ නෑ...
    ඒක නිසා Cool White දාපන් බල්ලෝ

    දඹානේ ගෙවල් නෙමෙයිනේ නයි පොලොන්ගු කාමර අස්සට ඵන්න..