අවුරුදු 9ක relationship එකක් නවත්තලා. මාස 2 දවස් 17කින් වෙන කෙනෙක්ව බදින්න තරම් ඉක්මනට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් ද?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,803
    1,250
    113
    kiyawanda kammeliy.
    aurudu 9k kiyanne itin kammeliyne ban.
    umbath aluthen patan ganin ekak

    eki hadissiy marry karanne, sulu waradak velada dan nehe
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    මරු බන් උබ ඇනපු එක ඌ කරගනවා කියන්නේම වාසනාවක්. මම උබ නම් කරන්නේ, හෙමිට කොල්ලගේ ගෙදර හොයාන ගෙදර උන්ට ඔය කෙල්ලට ඇනපු කතාව වෙන එකෙක් ලව්වා හරි ලික් කරලා සද්ද නැතිව ඉන්නවා. එතකොට ඔය මගුල කැඩෙනවා අරකිටත් යන එනමක් නැතිවෙනවා. අවොත් බැනලා පන්නනවා.

    Why? Just move on bro

    Find a better chick
     
    • Like
    Reactions: Peace for All

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,781
    8,202
    113
    ෆේස්බෝක් එකේ යන කුණු මගුල් දැන් මේකෙ ගෙනත් අතාරිනව වැඩි වෙලා තියෙන්නෙ.(2)
     
    • Like
    Reactions: Peace for All

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    මාස හයකට පාරක් වත් අඩුම ගානේ puke අරින්න ඕනේ බං නැත්තන් කොහොමත් feel වෙන්නේ නෑ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    මාස 2.5 න් වෙන එකෙක් බදිනවා කියන්නේ උබේ time records වල අවුලක් තිබිලා තියෙනවා..එක්කො උබ විශ්වාස කරන් හිටියට එකි වෙන ගේම් ගහලා
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මාස 2.5 න් වෙන එකෙක් බදිනවා කියන්නේ උබේ time records වල අවුලක් තිබිලා තියෙනවා..එක්කො උබ විශ්වාස කරන් හිටියට එකි වෙන ගේම් ගහලා
    Mu kiyana katawa attemam paw sirawata ban. Patta amarui itin taman wishwasen hitapu ekak ehema kelaama.
     

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    Mcn okkomath hari 9 years indalath epa wela yanna giya kiyanne ithin umba marry karala hitiyanam eth oka yanawa ne. Dan oya bandinna yana ekawath daala wena ekek gaawata oka yanna bari na. Yana eka wate yanawa mai bn. Umba beruna.