ධානෙ බත් වල පෝක් ස්ටු 🙏🙏🙏

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    ධානෙ බත් වල පෝක් ස්ටු හදන විදිය දන්නෙ කවුද, Wife ට දොල දුකක් ඇවිත් ධානෙ බත් එකක් කන්න, මම උයන්න හදන්නෙ ?
    🙏🙏🙏
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,134
    113
    ගෙදර හැදුවට දානෙ බත් කොලිටිය එන්නෙ නැහැ බන්. ගෙදරම හදනවා නං රෙසිපි යූටියුබ් එකේ ඇතිනේ. Anoma ඇන්ටිගෙ රෙසිපියක් ගත්තා නං හැදුවා

    කාට හරි කියපන් හදලා ගෙදරට ගෙනත් දෙන්න කියලා
    වයිපරේගෙ යාලුවෙක්ට
    වයිපරේගෙ අම්මලා අක්කලා නංගිලා
    උඹලගෙ අම්මලා අක්කලා නංගිලාට වගේ

    මට මතකයි අපේ අම්මලා එහෙමත් දන්න කියන ප්‍රෙග්නන්ට් අය ඉන්නවා නං එහෙම කෑම හදලා යවනවා බන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,544
    113
    35
    Spain
    ගෙදර හැදුවම පිටින් කන රස එන්නේ නැහැ. මොකද කෑම සුවඳ වැදිලා නිසා. වයිෆ් නැති වෙලේ හදපන්, එහෙම නැත්නම් යාලුවෙක්ට කියල හදවාගනින්. බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක්ට කවුරුවත් බෑ කියන්නේ නැහැ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    pork stew විනාකිරි, කහ, ගම්මිරිස් එක්ක සීසන් කලා
    තැම්බුවා

    තෙලට අඹ, සුදුළූනු ජින්ජර් දැම්මා, පෝක් ටික දැම්මා ටිකක් කුක් කලා

    ඊට පස්සේ මාලු මිරිස්, රවුමට කපපු ළූණු, තක්කාලි දැම්මා

    ලේසි කෑමක් හැබැයි රහයි
     
    • Love
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,049
    113
    Mother Earth
    ධානේ බත් කියන්නෙ මොනාද බන් ? පන්සල් වලට හම්බෙන ඒවද ? 🤷‍♂️
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,134
    113
    @Al Baik තමයි Pork Expert
    මම නං අහගත්තෙ @sinhawanshaya ගෙන්. පොරත් සුපිරියටම දන්නවා. පොරගෙ රෙසපියකට උයලා බලපන්කෝ ආයෙ වෙන මසක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැහැ
    PM එකක් දාපන් රෙසිපිය එවනවා විස්තර ඇතුව
    ඒ අතින් සිරා ඩයල් එක
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,579
    16,784
    113
    maxresdefault.jpg
    Pork Stew???🍲
     
    • Haha
    Reactions: Hasistranger