මිට්ටනි උදව් - CDB Finance PLC

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    මචෝ commercial bank loan එකකට පලයන්.. එක branch එකකට විතරක් කතා කරලා නිකං ඉන්න ඒපා, වටේම තියන ඒවාට කතා කරන්න. මරදානේ එකත් බලන්න උන් දෙනවා අනිත් උන්ට වඩා හොයන්නෙ නැතිව..
     
    • Like
    Reactions: War Fighter